
(රංජන් කස්තුරි)
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයා ලිපි යවා තිබේ.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත් ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැයි ඉල්ලමින් මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනද නැති කෝලම්
බල තන්හාවට චන්ද නොපවත්වා ලෝකය හමුවේ රට විහිලුවකට පත්කරනවා .පාලකයන්ට හැමදාම ඉන්න බැහැ .ඒ උනාට කීර්තිමත් රට හෑල්ලුවට ලක්වෙනවා
ඔයා දොදොල් වෙවී ඉන්ඩකෝ මැණික .
මීළඟ නාට්‍ය සඳහා නව පුහුණුවීම් ආරම්භ වෙමින් පවතී!