IMG-LOGO

මුද්‍රණ යන්ත්‍රය තරුණයෙකු බිලි ගනියි

(සුමිත් පොතුපිටිය)

වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ  මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද අළුයම  තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

වස්කඩුව පොකුණ වත්ත පාරේ පිහිටි රෙදිපිළි නිශ්පාදන ආයතනයක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටී අයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කිය.

අනතුර අද අළුයම 3 ට සිදුව ඇති අතර , කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව සදහන් වේ. 

සිද්ධිය සම්බන්දයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (2)

මුද්‍රණ යන්ත්‍රය තරුණයෙකු බිලි ගනියි

විමර්ශනා Saturday, 03 June 2023 11:24 AM

කවුරුවත් යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙද්දී පිරිසිදු කරන්නෙ නැහැ කියලා තමයි මට හිතන්නේ .එහෙම නම් මෙහි කිසියම් ගැටලුවක් තියෙනවා කියලා කියන්න පුළුවන්

:       0       0

prasanna Saturday, 03 June 2023 12:36 PM

අසරණ දරුවෙක් .ඉතාමත් කනගාටුදායක පුවතක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site