මධ්‍යම පළාත් අධ්‍යාපනය කඩා වැටී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දොඩම්දෙණිය පාසලේ පැවති උත්සවයකදී පැවසීය. ගුරු ශිෂ්‍ය අනුපාතය 19:1 වශයෙන්ද හොඳම උපකාරක පන්තිද ඇති මහනුවර පසුගිය 5 ශිෂ්‍යත්වයෙන් දිවයිනේම 9 වැනි තැනටද සාමාන්‍ය පෙළ හා උසස්පෙළ 7 වැනි තැනටද පල්ලම් බැස ඇතැයි ඔහු කීවේය. ලංගමය මෙන් අධ්‍යාපනය කඩා බෙදිය නොහැකි බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද රට විතරක්නම් නෙවේ මුළු රටේම පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනයද වලපල්ලට ගිහින්
කාගේ වරදද? (හේ)
අධ්‍යාපනය භාර ගත යුත්තේ ඒ විෂය හොඳින් දන්නා අයයි. දේශපාලන බලධාරීන්ගේ වගකීම විය යුත්තේ අධ්‍යාපනය ගැන දන්නා අයගෙන් විමසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි. ඔය දෙකම එක්කෙනා කරන්න ගියාම පල්ලම් බහින එක වලක්වන්න බැහැ.(හේ)
මුළු ලංකාවේම අධ්‍යාපනය කඩා වැටිලා තියෙද්දී මහනුවර විතරක් ඉතුරු වෙයිද?(හේ)
මේකට ඉක්මන් විසදුමක් යොදා ළමයින්ගේ අනාගතේ ගැන හිතුවනම් නරකද?(හේ)
තව ටික දවසකින් මොනවගෙන් මොනවා වෙයිද?(හේ)
සුදුසුකම් ඇති නිළධාරීන් පත් කිරීමේන් අධ්‍යාපනය යහපත් තැනකට ගන්න පුළුවන් වේවී.(හේ)
බලවතුන්ගේ අය විතරක් ඉගෙනගත්තොත් ඇතිද? ඒ අයට පුද්ගලික සරසවි තිබෙනවානේ! (නි)
ප්‍රශ්නය තියෙන්නේ සාමාන්‍ය මහජනතාවගේ දරුවන්ට පමණයි.(හේ)