IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට  අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු  මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කාමරේ ග්‍රිල් ගලවා ගෙට ඇතුළුව ඉතාම සූක්ෂම ආකාරයට ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

මෙම රන් මාලය කඩාගෙන යෑම සිදු කරන කාලයේ පොලිස් සැරයන්වරයා රාජකාරිය සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිසිය කීය.

 



අදහස් (1)

මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන

sharm warn Tuesday, 10 January 2023 10:46 AM

අනේ පව් ඉතින්.. පිනාගෙ කීමට අපිට වතුර ගහල කඳුලු ගෑස් ගහල එක ගිනි විජ්ජුම්බරයක් නැටුවට . . එයාලටත් හෙන අමාරු කාලයක් කියලනෙ මෙ කියන්න හදන්නෙ. . තව ටික දවසක් යද්දි තව රාලහාමිලා හොරා පොලිස් සෙල්ලමට එකතු වෙයි මයෙ හිතෙ. .

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 828 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site