රස දියෙන් උඩ කොටසේ මදුරු කීටයන් සිටින උණ කටු දෙකක් සොයා ගත් බවත්, ඒවා නිෂ්පාදනය කළ රට හෝ, නිෂ්පාදනය කළ දිනය ගැන තොරතුරක් නැති බවත්, පාදුක්ක රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්ලිෆර්ඩ් ගුණතිලක මහතා කියයි.
පාදුක්ක වැසියන් කිහිපදෙනකු මෙම උණ කටු වෛද්‍යවරයාට පෙන්වා ඇත.
උණ කටු ගැනීමේදී බාල උණ කටු නොගන්නැයි වෛද්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව රටට ඈතුල් කරන්න ඉඩදීල කොමිස් ලබාගත් සියලු දෙනාටත් ඒ අයගේ පවුල් වලටත් මදුරු කීටයන් වෙනුවෙන් මගේ ස්තූතිය.(ස)
ආනන්ද මේ අහන්න. මොනවද මේ කතා?බාල උණ කටු ගන්න එපාලු.සෙල්ලම් බඩුද?කුළු බඩුද?එහෙම නැත්නම් ඇදුම්ද?නැහැ මිස්සුන්ගේ ජීවිත එක්කල සෙල්ලම් කරන්නේ. (නි)
පෙතන්ගොඩ උයනෙදි මේ වගේ උන කටුවක් ඇනිලලු රාජසිංහ රජුත් මැරුනේ.(නදී)
පේනවද ආශ්චර්යය දෝරේ ගලන හැටි (නි)
ඔන්න අපේ ප්‍රමිතිය ,හැම දේම බාල බඩු තමයි ,දුෂණය නාස්තිය තමයි හැම තැනම.(නදී)
උණ කටුවටත් මදුරුවා දෂ්ට කරලා.(නදී)
ඉස්සර අපි පොඩි කාලේ බෙහෙත් පැකට් එකක් අරන් බැලුවම තියෙන්නේ මේඩ් ඉන් ඇමරිකා,එංග්ලන්ඩ්,ෆ්‍රාන්ස්,ජර්මනි කියලා. දැන් ලාබෙට අල්ලපු රටෙන් බංග්ලා දේසෙන් බඩු ගන්නකොට ඔහොම තමා. ගුන අඩුයි අතුරු අබාද වැඩියි. ප්‍රමිතියක් නැහැ. බටහිර විරෝදියොත් මේවට වගකියන්න ඕනා කියලයි මන් නම් හිතන්නේ.(නදී)
ඩෙංගු රක්තපාත උණ කටු කියන්නේ මේවට. මහ ජන ප්‍රදර්ශනයට කෞතුකාගාරයට යවන්න. (නි)
බහුජාතික සමාගම් වල කුමන්ත්‍රණකාරී ජාවාරම් වල තරම පෙනෙනවා නේද? කවදාවත් නොදුටු පලිබෝද සහ කෘමියන් ලංකාවට එන්නෙත් ඔය ආකාරයෙන්ම තමා.(නදී)
ඉන්දියාවේ හෝ චීන රටේ හෝ අප්‍රිකාවේ හදලා කොමිස් ගහලා ලංකාවට ගෙන්නපු උණ කටු වෙන්න ඕනේ ෂුවර් එකට. ලෙඩා මලත් බඩ සුද්ද වෙලා කිව්වලු.(නදී)
ඔන්න හලාල් හරාමි කරපු ඒකේ ප්‍රතිඵල තව ඉදිරියට හොද හොද සෙල්ලම් එලි වෙන යාමෙට.(නදී)
භාණ්ඩයක් නිෂ්පාදනය කළහම ඒ නිෂ්පාදන ආයතන වලදීම් ඒවා පරීක්ෂා කරලා දෝෂ සහිත නම් ඉවත් කරනවා. ඒවා අලෙවි කරන්නේවත් අපනනය කරනේවත් නැහැ. මෙහෙම දේවල් අපේ රට ඇතුලට එන්නේ කොහොමද? (නි)
ආනන්ද, එහෙම වෙන් කරන ඒවා තමයි අපේ රටට එන්නේ (නි)
අනේ ඔය ලංකාදීප කියල තියන නම ටිකක් පහතින් දාන්නකෝ. අපිට පින්තුරේ පැහැදිලි නැහැනේ (නි)