
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාදම්පේ මරක්කලගම ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව මාදම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලරත්න අතපත්තු මහතා පවසයි.
පසුගිය දිනවල එම ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තා වීමත් අද දින රෝගීන් 22 දෙසෙකු හඳුනා ගැනීමත් නිසා මෙම වසම හුදකලා කිරිමට පියවර ගත් බව අතපත්තු මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද පුදුම නම් තමයි තියෙන්නේ