
(එස් හේරත්)
මාදම්පේ සාන්ත සෙබස්තියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසු දරුවන්12 දෙනකු ආසාද්මික තාවයක් හේතුවෙන් මාදම්පේ රෝහලට ඇතුළත් කළ බව මාදම්පේ රෝහල් ප්‍රකාශකයෙක් කීය.
රෝගි වූ දරුවන්ගේ සිරුරුවල තැනින් තැන රත් පැහැ ගැනී කැසීමට පටන් ගෙන තිබූ බව එම පංතිය භාර ගුරුවරියට නිරීක්ෂණය වීමෙන් පසු එම දරුවන් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
මූලික ප්‍රතිකාරවලින් පසු දරුවන් රෝහලෙන් පිටව ගිය බව ද රෝහල් ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd