ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි.
ඉතාලියේ නන් දෙසින් මහා සංඝරත්නය මෙන්ම අති විශාල පිරිසක් මෙයට එක් වූහ.
විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුසාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව විසින් මෙය සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලස්සනයි (නි)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
හරිම ලස්සනයි.මේ වගේ දෙයක් දැකීම සතුටක්.නැටුම් උගන්වපු නංගිත් පන්සල වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා.සියලු දෙනාට සුබ පතනවා. (නි)