
(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය ගල්පොත්තේ යායේ දී ඉකුත් 18 වන දින රාත්‍රී පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් ලද තොරතුරු අනුව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය මිද්දෙණිය දෙබොක්කාව කොර කහ ගොඩ ප්‍රදේශයේ අතහැර දමන ලද ගල් වලක තිබී අද සවස මිද්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් ගොඩ ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන කඩේ යන මිහරක් මේක කරේ සාටකයෝ කිව්වා නේද?
සාක්කි වසං කරන්නන්ගේ මීලඟ ගොදුර මොහු විය හැකිය.
නලීන් කාටද කඩේ යන්නේ ?