(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ශෝකය පළකර තිබේ.
"ශෝකයෙන් පිරුණු මේ පැයේදී අගමැති මෝදි ඇතුළු පවුලේ අයට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි." යනුවෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි මහත්මිය බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ අභාවය දවසට අපි කිරිබත් කනවා
නයිටක් ගහලා එන්න රවුමක් යන්න. මෙහෙ ඉඩම් ටිකක් විකුණලා හරි කමක් නෑ.. රටේ මව්වරු අඬවලා පිටරට අම්මලා වෙනුවෙන් කඳුලු හෙලන්න පිං ජනපතිකම වාසියක් කරගන්න එපා...
එතුමිය අවුරුදු 100ක් ඇයු වළඳලා. මේ රටේ පොඩි දරුවොත් කන්න නැතිව මැරෙනවා. දුක් විඳිනවා. කිසිම දුකක් නැහැ නේද?
අපේ අය මැරෙන්නේ මවුන්ට් එළිසබත් හරි, කොළඹ පුද්ගලික රෝහල්වල....
ඔන්න දැන් මෙයාට ඉන්දියාවට ගිහින් එන්න හොඳ අවස්තාවක්.
ඒ නිමිත්තෙන් ණයක් ඉල්ලයිද දන්නේ නැහැ...