ඉන්දියාවේ මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් එරට රුපියල් 500 හා දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර එම නෝට්ටු අලුත් ඒවාට මාරු කරගැනීමට එන පිරිස්වලින් සැදි දිගු බැංකු පෝලිම් ද දක්නට ලැබිණි.

එම පෝලිමක සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව ද ඉන්දීය පුවත් සේවාවල ජනප්‍රිය ඡායාරූපයක් බවට පත්විය.

95 හැවිරිදි හීරාබෙන් මෝදිගේ මවයි. ඇය ගුජරාට ප්‍රාන්තයේ බැංකුවක පෝලිමේ සිටින ආකාරය දැකිය හැකි විය.

webUntitled-1web1115-VBK-MODIMOTHE_3081164f