ව්‍යාජ ලිය කියවිලි භාවිතා කරමින් මැද පෙරදිග රටවල් හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් එම රටවලින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ යාපනයේ සහ වව්නියාවේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු මෙරට සිට තම සැබෑ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් ඩුබායි සහ ඕමාන් වෙත ගොස් එතැන් සිට ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කිරීමේදී එරට බලධාරීන් විසින් ආපසු හරවා මෙරටට එවා තිබිණි.
රුපියල් ලක්ෂ 30 ක් මුදල් කොන්ත්‍රාත්තුවක් මත ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැද පෙරදිගින් ඉතාලි යන්න බැරිවේ