මැද පෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කාලීන පුවත්, ඇතුළු ක්ෂේත්‍ර රැසක දැනුම සපයමින් විජය පුවත්පත් සමාගම ‘මැද පෙරදිග ලංකාදීප’ http://middleeast.lankadeepa.lk/ වෙබ් අඩවිය අද ඇරැඹීය.
මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට කාලීන විදෙස් පුවත්, මැදපෙරදිග කලාපයේ පුවත්, මෙරට තොරතුරු ඇතුළුව ක්ෂේත්‍ර රැසක පුවත් සිංහල බසින් කියවීමට මෙම වෙබි අඩවියෙන් අවස්ථාව උදා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ කාලීන වැඩක් මැදපෙරදිග නිසා ඉතාම වටිනා දෙයක්. (අ)
අනේ යුරෝපයේ අපිටත් ඇතිනම් වෙබ්අඩවියක් \"මැදපෙරදිගට කිරි \".... \"යුරෝපේ අපිට කැකිරි? (රේ)
ස්තුතිය ලංකාදිපයට අපි කැමති (ම)
තවත් සතුටු දායක පුවතක්. ලංකාදීපයට ස්තුතියි (ම)
මැද පෙරදිග ඉන්න අපේ රටේ ජනතාවට දැනෙන වැඩක් (දී)
මේක මැද පෙරදිගට පමණක් සීමා කරන්නේ නැතුව ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලත් ජීවත් වෙන ලාංකිකයන්ටත් වැදගත් වෙන පුවත් ඇතුලත් කලානම් තවත් හොඳයි (දී)
ගොඩාක් ස්තුතියි ලංකාදීප. (ර)
ස්තුති කරනවා. මාගේ අංක එකේ ලංකාදීප පුවත් පතට. (ර)
එතෙර සිටින අපේ මිනිස්සුන්ව අමතක කරලා නැහැ (දී)
හොද වැඩක්. (ර)
ලංකාවේ ප්‍රථම වතාවට මම මෙහෙම වැඩක් දැක්කේ (දී)
අපේ අම්මත් ඉන්නේ මැදපෙරදිග ඒ මිනිස්සුන්ට මේක මහත් අස්වැසිල්ලක් (දී)
තවත් අනර්ග සේවාවක් ! (ර)
අලංකාර පෙළගැස්මක්. (ර)
අලුත් ආරක වෙබ් අඩවියක්. (ර)
තොරතුරු විශාල ප්‍රමාණයක් දැන ගත හැකි හොඳ වැඩක්. (ර)
ඉතා හොඳ කටයුත්තක්. පිටරට ඉන්න අපිට බොහොම වැදගත් වන දෙයක්. (ර)
කවදත්,ශ්‍රී ලාංකික අපට හොඳ දෙයක් කරන "ලංකාදීපය" ට මාගේ ප්‍රණාමය. (අ)
ඇත්තෙන්ම ගොඩක් සතුටු දායක ආරංචියක්. ගොඩක් ස්තුතියි ලංකාදීපයට (බ)