IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය - අපරාධ මෙහෙයුම් දිගටම

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.

පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 7100 කගේ සහභාගීත්වයෙන් කෙරුණු මෙහෙයුමේදී  පුද්ගලයන් 25671 දෙනකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10360 ක් හා යතුරු පැදි 7833ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණු බව අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1504 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 මිලිග්‍රෑම් 809ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 214 මිලිග්‍රෑම් 705ක් ද අත්අඩංගුවට පත්විය.

එම විශේෂ වැටලීම් වලදී අපරාධ වලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 22 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 520 දෙනෙකුද අත්අඩංගුවට පත් වූ බව අමාත්‍යංශය කියයි.



අදහස් (0)

මත්ද්‍රව්‍ය - අපරාධ මෙහෙයුම් දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site