අද (28) පෙරවරු 11.20 සිගප්පුරුවේ සිට කටුනායකට ළඟා වීමට නියමිත ගුවන් යානයකින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එතියි සිංගප්පුරු ආරංචි කියයි.
කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීම රහස් පොලීසියට බාර දී ඇතැයිද දැනගන්නට ඇත.
නියෝජ්‍ය ඇමැති ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරු ගියේ සිකුරාදා (26) ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කැර තිබියදීය.
ඔහු ගුවන්ගතවීමට දෙපැයකට පමණ පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හා පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට තුන්වරක්ම දැන්වු නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ අන්තිම මොහොතේ කරන නාට්‍යයක කොටසක් පමණි , ඔහු දන්නවා ඔහුට කිසි කරදරයක් නොවන බව (දිල්)
මෙන්න පරණ නොවන උණුසුම් පුවත්. (ර)
බලමුකෝ.... (ර)
පොලිසිය කෙසේ වෙතත් ඔය අත් අඩංගුවට ගැනීමේ වැඩේට පිරිමි ටිකක් යැව්වා නම් තමයි හොඳ ? (නදී)
අනේ මේ පාරවත් අත්අඩංගුවට ගන්නකෝ (නදී)
අපොයි අපොයි අර බවලතාගේ කට නම් එසේ මෙසේ කටක් නෙමෙයි. අවුරුදු 20 කට හිරේ යවනවා කියල නේද කිව්වේ. (නදී)