නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වීමට නියමිත බව ගුවන් නිලධරයෝ කියති.
ඔහු පිටවී යන ප්‍රභූ පර්යන්තය ළඟ පොලිස් ජීප් දෙකක් නවතා ඇත.25ක පමණ පොලිස් බළ ඇණියක්ද එහි රඳවනු ලැබ සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොන විහිළුද ? වරෙන්තු නිකුත් කරලා දිනගානක් නිදැල්ලේ හැසිරුණ කෙනා ප්‍රසිද්දියේ රටෙන් පිටවෙනකන් ඉදල දැන් එනකොට විතරක් අත්අඩංගුවට නොගෙන ඉන්න තිබුනනේ, මේවා නිකන් විහිළු, රටේ නිතිය පාලනය කරන්නේ එක පවුලක්. (බ)
මේවා තමයි රාජකීය විහිළු (දිල්)
බොරු වැඩ ජනතාව රැවටෙන්නේ නැහැ මේවට(දිල්)
මෙතුමාට නෙවෙයි මේ අල්ලන්න ගිය නඩයට තමයි හිනා වෙන්න ඕන. (බ)
ජනතාවට විහිලු සපයන්නෝ. (බ)
රිමාන්ඩ් කියා වෙනත් වාහනයකින් පසු දොරින් ගෙදර යන කාලයක් අද තියෙන්නේ , මේවා තමා හතර හිනා කියන්නේ (දිල්)
වටකරලා අල්ලන්නේ මොකටද ?(දිල්)
මේක ටිකක් වෙනස් විදියක නාට්‍යක් වගේ (දිල්)
මෙයාව අපහු ගාල්ලේ ගේන්න ඕන නැහැ (නදී)
මම සාමාන්‍ය පරියන්තෙන් යනවා. ටටා (නදී)
වැඩක් නැ එයාට නඩු දාන්න බෑ එයාට සහතිකයක් තියෙනවා. (බ)
අනේ අපේ ඇමතිතුමාට අර විශ්වවිද්‍යාල සිසුන්ට වගේ ගහන්න එපා ! එතුමා මේ නොදැනුවත් කමට කරන දේවල්.(දිල්)