IMG-LOGO

මැතිසබය විවෘත කිරීම අද උදේ ජනපති අතින්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ( 8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට(9) දිනය දක්වා කල් තැබෙනු ඇත. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වෙති. උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

 



අදහස් (2)

මැතිසබය විවෘත කිරීම අද උදේ ජනපති අතින්

sharm warn Wednesday, 08 February 2023 09:06 AM

මෙයාගේ නිදහස් කතාව තනිකර පාපොච්චරන්යක් වුනානේ. අද ඒකේ දෙවෙනි ඉනිම ගහයි.

:       2       3

nanda Wednesday, 08 February 2023 10:20 AM

ඕක අරිනවා වහනවා .ඊට වඩා වෙන වැඩක් නැහැ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 640 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site