(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුලසුන අසලට පැමිණ ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා කෑකෝ ගැසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
"මේ මන්ත්‍රීවරුද. විපක්ෂ නායක තුමනි ඔබතුමාගේ මන්ත්‍රීවරු හැසිරෙන විදිය බලන්න.මෙහෙම මන්ත්‍රීවරු කැලෑ වල් වලත් ඉන්නවා." යැයි මෙහිදී නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
මේ සිද්ධිය හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිසබේ විනාඩි 10කට කල්තබයි
kavidhu Wednesday, 23 August 2023 05:34 PM
මේකනම් රටට හරිම පාඩුවක්... විනාඩි 10ක් හරි නැවතුණා කියන්නේ....!