(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටු ඇස්බැන්දුමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසිය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.
සමහර කමිටුවල වැඩ ඇත්තටම ඇස්බැන්දුමක්. මෙතනට වාර්තා එනවා. අපි අනුමත කරනවා. වෙන දෙයක් නැහැ. පසු විපරමක් නැහැ. සීනි බදු වංචාවෙන් බිලියන 16 ක් නැති වුණා.කිසිම තොරතුරක් නැහැ. ඒක යට ගහලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd