(අංජුල මහික වීරරත්න)
මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මැතිවරණ කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැතැයි ද මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයිද කාරියවසම් මහතා කීය.
මැතිවරණයට රුපියල් බිලියන දහයකට වඩා යන අතර ඉදිරිපත් වෙන අයත් සෑහෙන වියදමක් කරන බවද මෙහෙම ගියොත් අත්‍යවශ්‍ය දේවල් වලට මුදල් නැති තත්වයට පත් වෙන බවද කාරියවසම් මහතා පැවසීය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න...
පිං ජනපතිගේ යටි බඩ කහ කහ ඉඳල.... යන බස් එකේ එල්ලිලා දාගෙන කකුල.... කෙළවී යන්න වේ යැයි දැන් බය හිතිල..... අකිල උඹල ඉන්නේ හොඳටම හිකිල...
විලි ලැජ්ජාවේ පන යනවා මොන්ට්සොරි කතා කියලා අපිව බය කරලා ඔයාලා චන්දවලට බය බව වහගන්න බෑ මහත්තයෝ.
අලි -පොහොට්ටු කණ්ඩායම් දෙක පාර්ලිමේන්තුවේදී එකිනෙකාට කියාගත්තු මහා පරිමාණ වංචා වල මුදල් අයකරගන්නකෝ .මොන්ටිසෝරි බබාලාගේ කතා කියන්නේ නැතුව
ඔව් ඔව් අපිට මැතිවරණ ඕනේ නැහැ ඉන්ධන ඕනේ. ඒ නිසා නොකඩවා ඉන්ධන සපයන්න. මැතිවරණ තියලා මේ රට ගොඩ ගන්න බැහැ. මොකෝ ජෙප්පෝ ,සජබයෝ බලයට ආවොත් එන්නේ ඇලඩින්ගේ පහනත් එක්කද?
නාස්ති ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලන්න මේ දවස් වල මෙච්චර රටේ විදුලි අර්බුදයක් තිබෙන වෙලාවක් කොළඹ විදී ,ගොඩනැගිලි ආලෝක කරලා විදුලිය නාස්තිකරන හැටි , මේ උන්දල ගේ නායකතුමා හැසිරෙන්නේ නවගිලුනත් බැන්චුන් වගේ . UNP හොරු ටිකටයි දැන් පොහොට්ටු හොරු ටිකකටයි මැතිවරණ භීතිකාවක් ඇවිල්ල තියෙන්නේ , මේ දෙගොල්ලොම කරලා තියන වැඩ වල හැටියට ජනතව ඉදිරියට යන්න බයයි
රට බොරුවෙක්ගෙන් තවත් ගොන් කතාවක්. නියමිත කලයෙදි මැතිවරන පැවැත්වීම පාලකයින්ගෙ වගකීමක්.
යන එන මන් නැති වෙච්ච තව එක ලෙවකන්නෙක්. . ඔය මොන මගුලක් කිව්වත් ඔහෙලට චන්ද දිනන්න බැරි බව ඔහෙලම දනන්ව, එකට බොක්ක උනු වෙලා ඉන්නව කියල අපිත් දන්නව.. ඉතින් ඔච්චරම සල්ලි තිබුන නම් කොහොමද ඉන්ධන හිඟයක් ඇවිල්ල රටටම කෙල වුනෙ මෙච්චරටම? මුගෙ කතාව හරියට දැනුත් කිරියෙන් පැනියෙන් උතුරනව වගෙ නෙ.. පිස්සු කරටියටම ගහලා..
ඇයි බං ඔච්චර බය මැතිවරණ වලට...?
රෝයල් සෙට් එකෙන් කොල්ලෝ බේරගන්න එකට වඩා බල්ලන් බේරගන්න අමාරුයි වගේ. මේ තවත් හොඳ කෙනෙක් තමයි. මූණ සහ කට දැක්කම කියන්න පුළුවන්...