
(මනෝප්රිය ගුණසේකර සහ තුෂාර සිල්වා)
සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ 2020 අංක 01 දරණ කොරෝනා වයිරස රෝගය (ඡන්ද වීමසීම්) නියෝගය යනුවෙන් සඳහන් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයට විතරක් නොවෙයි. ජනතාව ඒකරාශි වන හැම දෙයකටම ගැසට් එකක් නිකුත් කරන්න. පොදු ගමනාගමනයට ඒක අදාලයි. ටියුෂන් පන්ති වහාම නියාමනය කරන්න. උපරිම ළමයි 50 කට ඒවා පවත්වාගෙන යාමට අවසර දී ඒක නීතිගත කරන්න. පාසල් පන්ති කාමරවලටත් ඒක පනවන්න. සමහර පාසල් වල ඇතැම් පන්තිවල නාම ලේඛන දෙක දෙක භාවිතා කරනවා. මේවා සොයලා බලන්න. හැමතැනම හොර වැඩ...