(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත්පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය හෙට (9) සහ අනිද්දා (10) දවස පුරා පැවැත්වේ.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ඉල්ලීමක් කළේය. දෙදින විවාදයක් ලබාදීමට තීරණය කෙරුණේ ඒ අනුවය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පසුගියදා දින දෙකක් විරෝධයක නිරත වූහ.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණය කල් දැමීම ගැන දෙදින විවාදයක්