තවත් දින තුනකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා  පැමිණි යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරික්ෂකයෝ,  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පස්වරුවේ හමු වූහ.

151