
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට අද (22) පැවැත්වේ
එහිදී ඔහු විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලයේ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා සරණ මාවත, සම්පූර්ණයෙන්ම වසා දමා ඇත
(ඡායාරූප ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝඩ් උස්සන් ඇවිද්දවනවා... ඔච්චරයි ඉතින් කවදත් කරවන්නේ...