
(යොහාන් භාසුර)
මැතිවරණ කොමිසම තුළ කිසිදු බෙදීමක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය මත බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (11) පැවසීය.
ඕනෑම ආයතනයක හෝ කොමිසමක සාමාජිකයන් අතර විවිධ කරුණු පිළිබඳව විවිධ මත තිබිය හැකි බවත් එය එසේ වුවද තීරණ ගැනීමේදී සාමූහික තීරණ ට එළඹෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අත දන්නේ නැහැ වම් අත කරන දේ
ජනවරමක් නැති පාලකයො හිතුවෙ කොමිසමෙ ඉන්නෙ මොන්ටෙසොරි ලමයි කියල. එයලගෙ බෙදීමක් තියෙනව කියල අන්ත පරාජයක පෙරනිමිති පේන චන්දය නොපවත්වන්න ඔට්ටු උනේ