ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වෙළඳ සමාගමක මාතලේ සාප්පු සංකීර්ණයේ ගින්නකින් එහි මහල් කිහිපයක විනාශ විය.

මාතලේ සහ අවට ගිනි නිවන අංශ අද අලුයම සිට ගින්න පැතිරීම වැළැක්වීය.

සාප්පු සංකීර්ණයේ මහල් කිහිපයක බඩු ගින්නෙන් විනාශ විය.