මාතලේ යටවත්තෙන් සොයා ගත් උමං මාර්ගය වසර සියයකට පමණ පෙර මිනිරන් හා තලාතු මිනිරන් සෙවීම සඳහා කැණිම් සිදු කළ ස්ථානයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ ඩි අයි විජේවික්‍රම මහතා කියයි.
මේ උමඟ අඩි හැටපහක් දිග අඩි දෙකහමාරක් පළල ය අඩි හයක් උසින් යුක්තය.
1940-50 හි මාතලේ යටවත්ත හා කුරුණෑගල අතර මෙම ප්‍රදේශය මිනිරන් හා තලාතු මිනිරන් කැනීම් සිදු කැර අතහැර දැමු බවට ද සාක්කි ඇතැයි විජේවික්‍රම මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සොයාගැනීමක් (නි)
මේ මිනිස්සු ගැහැණු ලමයි එක්ක මේක අස්සේ රිංගනවා හදිසියේ කඩාවැටීමක් සිද්ද වුණොත් මේ සියලු දෙනා යටවෙනවා. අත්හැර දැමූ එකක් නිසා මෙකේ ස්ථාවර භාවය දන්නේ නෑ කවුරුත් කරුණාකර මේකට ඇතුලු වීමට පෙර කඩා වැටීම් වැලැක්වීමට මුක්කු, විෂ ගෑස් කාන්දු වෙනවාද, අවශ්‍ය තරමට ඔක්සිජන් තියනවාද කියල බලල ඇතුල් වෙන්න දෙන්න. එහෙම නැත්නම් ඇතුල් වීම සීමා කරන්න ඛේදවාචකයක් වෙන්න හැකියි - ඔන්න නොකිව්වයි කියන්න එපා! (නදී)