සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේ ගෙවත්තේ කිලෝ පහළොවක වැල් අලයක් බැස ඇත.
ඉෂුමා නමින් හඳුන්වන මෙම අල වර්ගය 1976 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබූ බවද ඇමැති කියයි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේ ගෙවත්තේ කිලෝ පහළොවක වැල් අලයක් බැස ඇත.
ඉෂුමා නමින් හඳුන්වන මෙම අල වර්ගය 1976 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබූ බවද ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕක ඉක්මනට තම්බල ගන්නකො කන්න. අපිට මේ බඩගින්නෙ ඉන්න බැරුව ඳගලනව…. (දී)
මාර අලයක්නේ (දී)
ඈතටම මේක අලයක් ද ? එහෙම උනානම් මේක හැදෙන්න ඇත්තේ කොහෙද ? (දී)
වවන්නෝ දිනන්නෝ අහලා නැද්ද (දී)
මෙයා ළඟ කොහොමද ඉෂුමා වැවෙන්නේ. මේගොල්ලෝ දේශීය කෘෂිකර්මාන්තය ගැනනේ හැමතිස්සෙම කතාකරන්නේ.අපි නොදන්න මොනරතැන්න. (දී)
මෙතුමා පුස් සයිකලෙන් වැඩට ගියේ (දී)
දෙයියෝ දෙන්නෙත් තියෙන තැනටම ලු.
එයාලගේ ගෙවල් වල අල බැස්සත් පත්තර වල යනවා.(නදී)
මම ආණ්ඩුව ගැන තදින්ම කලකිරුණු කෙනෙක්. ඒ වුනාට හොඳ ගතිගුණ තියෙන මිනිස්සුත් ඒ අතරෙ ඉන්නවා. මෙතුමත් ඒ වගේ කෙනෙක්. හරි දේ කරන්න පසුබට නොවන කෙනෙක්. ඒ බව ඉහලින් දන්නව වගේම මෙතුමගෙ ජනප්‍රියතාවයට බයයි. සෞඛ්‍ය අමාත්‍යයට සල්ලි වෙන් නොකරන්න එක හේතුවක් තමයි ඒ. ලංකාවට හොඳ අනාගතයක් හදන්න පුලුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් මෙතුමා. (නදී)
කරණ කලට පව් මිහිරිය මිනිසේ.(නදී)
කාලේ හොඳයි වගේ පොඩ්ඩක් උතුමන්ට කතා පොජ්ජක් දාන්න. (නදී)
හැමදාම ජනතාවට අලකවන්න බෑ.(නදී)
අනේ ජනතාවගේ මුදල් ,ඔවට දාන වතුර සහ පොහොර.(නදී)
එයා හිත හොඳ මිනිහා. ලංකාවටම බෙදයි ඔය ගෙඩිය.(නදී)
ඔහොම තමයි අල බහිනවා වැල මැරෙනවා. කතා පොජ්ජක් දැම්මට වැඩක් නැහැ. (නදී)
ආයෙ ඉතින් අලුත් දෙයක් නෙමේ.(නදී)
ආදර්ශමත් ඇමති කෙනෙක්. ඒ වගේම රත්තරක් මුදු දෙකත් එ වගේම වටිනවා ඇති නේද? (නදී)
කම්මැලි කම දුරලුවොත් හෙම ගෙවත්තකම ඉතාම සරු වගාවන් කල හැක .(දී)
අපේ ගමේ නම් මෙහෙම අල බහින්න දෙන්නේ නැහැ හොරු ගලවනවා. ඇමතිතුමාට නම් ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ. (දී)
අල බහිනකොට වැල මැරෙනව (දී)
එතුමා ගස්ලබු එහෙම හිටෙව්වානම් කොහොම ගෙඩි එයිද, (දී)
විරිදුවක් කියාගෙන ඉම්මු මහත්තෝ (දී)
කාට බැස්සත් ඉතින් අලයක්නේ ! සුභ පතමි.!!(දිල්)
එහෙනම් අගමැතිකමට සුදුසුයි ආයුබෝවන්ඩ.! (දී)
ඒගොල්ලන්ට ලොකුම ලොකු අල බහිනවා අනේ අපේ වැල මැරෙනවා. කාට කියන්නද මොනවා කරන්නද? (දී)
මොකද්ද මේ අල වර්ගයේ තියෙන විශේෂය (දී)
දේශීයත්වයට මුල් තැන දුන් මිනිසෙක් ඔබ (දී)
දෙවියෝ දෙන්නෙත් තියෙන කෙනාටමනේ (දී)
ඇස් වහක් කට වහක් නැහැ අනේ වාසනාවන් (දී)
ඕව ලෝකේ තියෙන හොදම පොහොර දාපුව.අපිට කොහෙද ඒවා ???. (දී)
නිහතමානි ජන නායකයෙක් (දී)
ඇමතිතුමා කොහොමත් පොළොන්නරුවේ ගොවියෙක්ගේ පුතෙක්නේ.ඉතින් සතුටුයි තාම එක අමතක නොකිරීම ගැන.(දී)
හය හතර දන්නා දිනයේ සිටම ගොවිතැන අපේ ඇමතිතුමාගේ ශරීර ගත වෙලානේ තියෙන්නේ. ගොවිකමේ රස හඳුනන යහපත් ජන නායකයෙකි. (දී)
අල බහිනවා වැල මැරෙනවා. කිව්වලු (දිල්)
මොකද විශේෂයෙන් 1976 කියලා තියෙන්නේ (දී)
අගමැතිකම ලැබෙන්න පෙරනිමිත්තක්ද දන්නේ නැත . (දී)
බත් තියෙන තැනටමයි අලත්. (දී)
සෞඛ්‍ය සම්ම්පන්න ජීවිතයකට අල හොද කෑමක් (දී)
ඔබතුමාට පුලුවන්ද ඔය සම්භන්ධව විරිදුවක් කියන්න (දී)
අනේ මෙහෙමත් අලයක්.(නදී)
එහෙම නම් අපේ සෞඛ්‍ය ඇමතිතුමාටත් අල එහෙම බහිනවා ගෙවත්තේ. පොදුවේ හොඳ ඇමතිවරයෙක් යැයි ඔබතුමාට මිනිස්සු කියන කොට මේ වගේ සෙත් සාන්තිය සිද්ධවෙන එක කිවයුතු නැහැ. මෙසේ අල ලැබුනාය කියා නිකං ඉන්න එපා ඇමතිතුමා...නැවතත් වගා කරන්න.(නදී)
මෙපමණ කලක් ඇමතිකම් දරලත් , අල බැහැල නැතිනම් පලක් නැත.(නදී)
ඇමතිගේ වත්තෙත් අල බහින කොට රටගැන කවර කථාද මහත්තයෝ, ඇත්තටම මේක ඇමතිතුමාගේ වත්තේ අලයක්ද අහල පහල වත්තක අලයක්ද, මොනා උනත් මම කියන්නේ අල ගණන් ගියපු නිසා ඇන් ඇමතිවරු පනතක් ගෙනෙයි, අලම හිටවන්න අලම කාපියවි කියලා, අනික ඇගටත් සනීපයි කියයි, කරුමෙට ඒ අලෙත් ඇමතිටමයි බැස්සේ.(නදී)
නිවසේ ජල බිල කීයද? පොහොර වලට කීයද ? වගාකරුවන්ගේ වියදම කීයද ? එතකොට අල කිලෝවක් කීයද? ලාබද? (නදී)
අල වගේද ගෝවා
අපේ ගම්මවලත් අල බහිනවා. ඔය තරම් ලොකු වෙන්න කලින් තම්බල කන්න වෙනවා. මෙතුමටනම් දෙඉයන්ගේ පිහිටෙන් එහෙම අහේනියක් නැහැනේ. 1976 බැහැපු අලෙත් නොකා තියා ගන්න පුළුවනි අවුරුදු ගානක් (දී)
අක්කරයක අලවවුවොත් කොහොමද (දී)
මේ මහතා පොලොන්නරුවේ හිටපු ග්‍රාම සේවක මහත්තයෙක්. මෙයාට කොළඹ ගෙවල් ඉඩම් තිබුනාද ? (අ)
අගමැති කම නොවේ ජනාධිපති කරම වෙන කරුණු මේවා (අ)
කොස් ඇති තැනට බත් කියනවනේ.(නදී)
සමහර මිනිසුන්ට අල තියා පාන්වත් නැත. අලයක් අතේ තියන් සිනාවි ඉන්න පුළුවන් කාලයක්ද මේ? (අ)
අහිංසක ගොවියෙකුගේ හෝ ගෙදර වැඩට ඉන්න කෙනෙකූගේ ව්‍යාමයක් වෙන්නත් බැරි නෑ. (අ)
මීලග ජනපතිට සුබපැතුම්
''බල සුබ නිමිති පෙර මග සලකුණත් වැඩි ''මහත්තයෝ හදහන පොඩ්ඩක් බලවා ගන්න .මට පෙන්නේ අගමැති යෝගයක් පෙන්නුම් කරනවා කියලයි .(අ)
කව්ද ඇසල ඔයාට ඔය බොරුව කිව්වේ..(අ)
කෞශල්‍ය ගේ කතාව හරියට හරි. දැන් දේශීයව ගොඩක් කරන්නේ හොරකම. (නදී)