විපක්ෂයේ ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.
විපක්ෂයේ ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් පැවතී ඒකාධිපති නියගයට ඔබ හිරිමල් වැස්සකි. අපගේ හඳ පිරි සුබපැතුම්! (හේ)
ඌරාගේ මාළු ඌරාගේ ඇගේම තියලා කපනවා කියන්නේ මෙන්න මේවට තමයි...!!! (නි)
මං ඔබට සුබ පතනවා. ඔබ නියම මහත්තයෙක්. (නදී)
ජයවේවා ඔබට.! (ර)
රටට හොඳක් වෙනවා නම් මොක උනත් අපිට කම් නැත. (ර)
ඔබතුමා ඉතාමත් ගරු කටයුතු මහත්මයෙක්. ඔබෙගේ නිවැරිදි තීරණයට සුභ පතමි (අ)
ඇත්තටම හොද වෙනසක් නමුත් විපක්ෂය මෙතරම් දුර්වල බවක් දැනගැනීම අපිට ලොකු කනගාටුවක්. (අ)
අවංක විස්වාසය තැබිය හැකි ගෞරවය රැකගත් මහත්මයෙක් , ඔබට ජය සිකුරුය (අ)
හොදයි.(හේ)
ඉතාම කනගාටු මේ රටේ විශාලතම දේශපාලන පක්ෂයට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් සොයාගන්න බැරි තරම් දුප්පත්ද?(හේ)
ඔබට ජය වේවා ! නමුත් රනිල් අගමැති කලොත් එය ඔබේ අවසානය (නදී)
ඔබට අපේ සුබ පැතුම් රට වෙනුවෙන් ඔබතුමා පත් කිරීමට ඇප කැප වූ පුජනිය සොභිත හිමියන්ට හා රතන හිමියන්ට අප ගේ නමස් කාරය.(හේ)
ජය වේවා අපි ඔබ සමගි ඒ (අ)
අහෝ දුකකි. මොකද මම ෆොන්සේකා මහතා මෙන් මොහුටද හොදට ගරු කල මහත්තයෙක් .නමුත් අද ඔහුද ෆොන්සේකා මහතා වැටුණු වලටම වැටුනා. ඔබ තුමත් බංකොලොත් දේශපාලකයන්ගේ ලනුව කෑව නොවේ ගිල්ලා. ඔබ කල මෝඩ කම තේරෙන කොට සියල්ල සිදු වී හමාරය. (නදී)
ජය වේවා ! පොදු අපේක්ෂකයාට ජය වේවා !!!! (අ)
ඉතා හොඳයි (අ)
කොන්ද පනතියෙන නායකයෙක් එජාපයේ හිටියෙම නැද්ද අහෝ සජිත් අහෝ කරූ (අ)
බලය තිබුන කාලේදී තමන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි නොකළ නියම මහත්මයෙක් .ජයග්‍රහණයට සුබ පතනවා.ඔබටත් රටටත් .(හේ)
ඇත්තටම මෛත්‍රිපාල මහත්තයා හොඳ කෙනෙක්. කිසිම නරක වැඩකට නම ගෑවිලා නැහැ. එහෙම කෙනෙක් ජනාධිපති වෙන එක හොඳ දෙයක් (නි)
රාජපක්ෂලා මෙවර පරදිනවා.(හේ)
රනිල් මහතා මෙවරත් දිනුම්. (හේ)
ජය වේවා.(හේ)
ඔබ තුමාට අපි සුභ පතනවා රට බේරා ගන්න හදන උත්සාහයට.(හේ)
නියම රටට ජාතියට ආගමට ආදරය ඇති මිනිහෙක් (නදී)
ඔබට හදවතින්ම සුබ පතනවා. මුළු ලංකාවම ඔබ සමගයි. අපට නිදහස් රටක් ලබාදෙන්න. ඔබට ඔයතරම් කැප කිරීමක් කරන්න පුලුවන්නම් අපිට ඊ බැරි? අපේ එකම බලාපොරොත්තුව ඔබයි. (අ)
අනේ පව් අහිංසකයා යන කෝච්චියට බෙල්ල තිබ්බා (නදී)
බුධිදිමත් ජනතාව ඔබ සමග . අපේ එකම බලාපොරොත්තුව ඔබ තුමා , ජය වේවා !!!!!! (අ)
ආඩම්බරයි ඇමැති තුමනි
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
මන් හිතන්නේ මහින්ද මහත්තය කල වෙනස ඇත්තටම රටේ පෙනෙන්න තියනවා.මොලේ තියන ඕනෑම කෙනෙක්ට පේනවා අද රටේ තියන සංවර්දනය .ඕනෑම පක්ෂයක් ඕනෑම මැති ඇමති කෙනෙක් අනුන්ට වගේම තමන්තත් කරගන්නවා,ඇහෙම නැති අත්ලොස්සකුත් ඉන්නවා.කොහොම වෙතතත්රටේ වර්තමාන තත්ත්වය හොඳයි. වෙනසක් මොකටද ? (ස)
ඔබයි අපේ බලාපොරොත්තුව (නි)
අපේ ප්‍රණාමය එ.ජා.ප කෘත්‍යදිකාරී මණ්ඩලයට. (w)
ජය වේවා...ඔබයි අපේ ජනාධිපති. (නදී)
රටට අවශ්‍යම මොහොතේ ඔබේ ආගමනයට හද පිරි සුබ පැතුම්! (අ)