සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා දැන් දැන් එතියි දෙස් විදෙස් මාධ්‍යවේදීහු කොළඹ නවනගරශාලාවේ රැස්ව සිටිති.
පෙරවරු 10ට එම සාකච්ඡාව පැවැත්වෙන බව මුලින් සඳහන් කළත් දැන් ඇති ලකුණු අනුව පස්වරු12ට හෝ පස්වරු 1.30ට එම සාකච්ඡාව ඇරැඹෙතියි දැනගන්තට ඇත.සමහර විට සාකච්ඡාව නොපැවැත්වීමටද ඉඩ ඇතැයි ද පැවසේ.
ඡායාරූප- අකිල බද්දේවිතාන
ඡායාරූප- තරිඳු ජයවර්ධන







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හොඳයි. එ්ත් මහින්ද අමාරුවේ වැටුනේ වටේ ඉන්න අය නිසා (නදී)
පටන් ගැන්මේදීම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද?(හේ)
හොයා ගත්තා, හොයා ගත්තා සැගවුනු අමුත්තා හම්බුනා. (නදී)
ජයවේවා! (නදී)
සාකච්ඡාව පවත්වලා මොනවා කියන්නද? දැන් හැමෝම දන්නවානේ මොනවද එතුමා කියන්න යන්නේ කියලා. බඩ වඩා ගන්නේ නැතිව ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කල එතුමාට වරදින්නේ නැහැ. ඒ වගේම එතුමා දිනනවා කියන එකත් ස්ථිරයි.(නදී)
අනිවාර්යෙන්ම දිනනවා (අ)
අපිත් බලන් ඉන්නවා (නදී)
අනිවාර්යෙන්ම දිනනවා (අ)
අනිවාර්යෙන්ම දිනනවා (දිල්)
කොච්චර බලන් හිටියත් එයා එන්නේ නෑ.(හේ)
මට පෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ශ්‍රීලනිපයෙන් වගේ, අහෝ එජාපයට ගිය කළක්.(හේ)
මෙතුමා යන එක ප්‍රශ්නයක් නෙමෙයි.ඒත් මෙතුමා පොදු අපේක්ෂකයා වෙන එක??? (නි)
රටම වියාකූල නොකර එතුමා එයි ,කලබල නොවී මදක් ඉවසන්න !(හේ)
මෙදා මැතිවරණට සෙල්ලන් දාන්න හම්බවෙන්නේ නැහැ එහෙනම්.(දිල්)
කොහොම හරි ජනාධිපතිවරුන්ගේ අසීමිත බලතල අඩු කරන්න ඕනේ. දෙවාරයකට වඩා වැඩිපුර ඉන්නවා කියන්නේ ඒකාධිපති පාලනයක් වගෙයි. ඒක කොහොම හරි නැති උනොත් එච්චරයි....