පසුගිය පස්වැනිදා මාතර මහ නගරසභාව ඉදිරිපිට පැවති එජාප ගැටුමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වු පිරිසකට පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නීතීඥ නදීල් මාලගොඩ මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතානාච්චි මහත්මි වෙත අද බාර විය.
රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණූ සැකකරුට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹින් මාතරට ගිහින් ගහනකනුත් මාතර මිනිස්සු බකන්නිලාගෙන හිටපු එකනේ වැඩේ කියන්නේ ! ඒ මදිවට නීතිඥයෙක්? රටකට ගිය කල නේද? ඉස්සර නම් මේවට හිටියේ මදාවි කියලා ජාතියක්. ඒකට දැන්.....? (නි)
ජයා, සිංහයන් සූකරයන් සමග සටනට නොයන බව දකුණේ අයෙක් වන ඔබට අමුතුවෙන් කිවයුතු නැත (නි)
අපි හිතුවේ රනිල් මහත්යට මැරයෝ නෑ කියලා. බැලින්නම් සපෝටර්ලා ගොඩයි, හොඳයි. (ස)