එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව කියමින් වැල්ලමඩමෙන් ඇරැඹූ පාගමන සහ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව කියමින් දෙවිනුවරින් ඇරැඹි පාගමන දෙවිනුවර නගරයේ දී ආරවුලකට මැදි විය.
දෙපිරිසේ ආධාරකරුවන් පිරිසක් ගුටු බැට හුවමාරු කර ගත්හ.
මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන එජාපයෙන් නෙරපුණු පළාත් සභා මන්ත්‍රීන් දෙවිනුවරින් පටන් ගෙන කොළඹට යන පාගමනට නායකත්වය දෙන අතර වැල්ලමඩමෙන් ඇරැඹි පාගමනට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නායකත්වය දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිටිය යුතුයි කියා පාගමනක් හම්බන්තොටින් ඇරබිය යුතුයි (දී)
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තම පක්ෂයේ ප්‍රශ්නය විසඳාගන්න බැරි මේ පක්ෂය බලයට අවොත් කොහොමද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ?(දී)
රනිල් නායකතුමා අනිවාර්යෙන්ම සිටිය යුතුයි,පක්ෂයට 2014 දී බලය ගන්න පුළුවන් වෙන්නේ රනිල් හිටියොත් විතරයි (දී)
නියමයි දැන් දෙපැත්තේම අපි අපි (දී)
අලි ටික පින්නවලට ගිහින් දැම්ම නං කරදරයක් නැහැ (දී)
වනන්තරේ ඉන්න හැබෑ අලි මේවා අහල උඩ පැන පැන හිනා වෙනවා ඇති (දී)
ප්‍රශ්නය විසඳාගන්න බැරි මේ පක්ෂය බලයට ආවොත් කොහොමද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ? (නි)
අපේ නායකතුමා මහා නායක කෙනෙක් කළ යුතු බව මම යෝජනා කරමි. ස්ථිර කළහම ඇති. ඒකඡන්දයෙන් සම්මතයි. (නි)
අලින්ට උදව් කරන්න ගිහිල්ලා ගලක් උඩ ඇද වැටුණු තුවාල වුණු වඳුරෙක් කිව්වලු අලි කෙල ගන්නයි... අපි තුවාල හදා ගන්නයි කියාලා (නි)
තුවාල කරුවන් ඇත්නම් දොඩම්ගොඩ රෝහලට යවන්න .(නදී)
අනුමානයක් නැහැ මේක අර ඒ දවස් අලි බලපු කොළු ගැටයගේ කුමන්ත්‍රනයක් .(නදී)
අලි කෙලියයි මහරජ...දත කට පුට්ටු.... (නදී)
ගොඩ කාලෙකින් පිටිගල මිලානෝ නුවණැති ප්‍රතිචාරයක් දාල . ස්තුතියි පිටිගල . මගේ අදහසත් ඔබගේ අදහසට සමානය
ඔය වෙලාවට තමඊ පාර කාපට් කරන්න තිබුනේ (දී)
මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලංකාතිලක ප්‍රමුක නිර්භීත නියම එජාප පාක්ෂිකයන්ට ජය වේවා.රනිල් සහ ඔහුගේ සහචරයන් එලවමු!!! (දී)
රනිල් අපේ නායකයා. හැමදාම විරුද්ධ පක්ෂයේ ඉන්න පක්ෂ නායකත්වයට සුදුස්සා රනිල්. ඔහු පරිණතයි, බුද්දිමත්, එඩිතරයි, නොනැමෙන සුළුයි, විහිළුවෙන් තහළුවෙන් ප්‍රශ්නයෙන් ලිස්ස යන්න දක්ෂයි, ලොවම පිළිගත් නායකයෙක්. කළු කොපි වලට කැමතියි , මේ සියලු සුදුසු කම් සලක ඔහු අපේ එඩිතර නායකයා බවට පත් කර ගනිමු. ජයවේවා! (දී)