
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් පසුව අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 2 වැනිදා නැවත තායිලන්තයට රැගෙන ගිය ‘මුතුරාජා’ හස්තියාගේ ප්‍රතිකාර සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදලින්’ මුදල් වැයකිරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
‘මුතුරාජා’ හස්තියාගේ ආබාධයකට ලක්ව තිබෙන ඉදිරි වම් පාදය සුව කිරීම සඳහා අලි පුණුරුත්ථාපන රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදල’ මුදල් වැය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල් ලංකාවෙන් අයකරගන්න ඕනෑ.
ඊළඟ අලි දෙන්නත් ගෙනියන්න...
විමල් වීරවංශ වීපක්ෂයේ හිටියානම් පාර්ලිමේන්තුවේ මුතුරාජා ගැන කියලා පට්ට ගහයි