ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
90% ඡ්නදය මෛත්‍රීට (ස)
හෙට ඉදන් හාල් මිල අඩු වේවි.(හේ)
නියමයි, මම හිතුවා ඔබයි මීලග ජනාධිපති කියලා.අපේ සුභ පැතුම ඔබට.(හේ)
මුළු රටම ප්‍රීතිවෙනවා .... (නි)
ඔබට ජය (දිල්)
ඇත්තටම අපිටත් සතුටුයි ! (දිල්)
ඔබ තුමාට තුණුරුවන්ගේ පිහිටයි. (ස)
ඔබට ජය වේවා !. (ර)
පොළොන්නරුවේ විතරක් නොවෙයි රටේම රතිඥා පත්තු කරන්න ඕන, මේක පුද්ගලයකුගේ හෝ පලාතක ජයග්‍රහණයක් නොවෙයි රටේම ජයක් වන අතර මෙය පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විරුද්ධව කරන අරගලයක් නොවෙයි,රට හා එහි ජනතාව අදුරු අනාගතයෙන් මුදා ගැනීමට තබන පියවරක් පමණි. (අ)
කියන්න වචන නැහැ ඒ තරම්ම සතුටක් තවත් නැහැ . (ර)
අපේ එකම පැතුම ඔබයි. (ර)
ඈ...12000 බලලා තියෙනවා අදහස් 0 යි.ඒ කොහොමද....? (අ)
පොළොන්නරුවෙන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිසේන මහත්තයා මනාප 90118 යි. ඒ කියන්නේ ඡන්දවලින් 30000 වගේ ගානක්. එ්ත් මහින්ද මහත්තය පොළොන්නරුවෙන් ඡන්ද 144889 ගත්තා. සරත් ෆොන්සේකා මහත්තය 75026 ගත්තා. පුලුවන් නම් සිරිසේන මහත්තය පොළොන්නරුවේ ආසන තුන දිනලා පෙන්වන්නකෝ මහින්ද මහතය පරද්දලා. ආසන තුනෙන් එකක් දිනගන්නත් අමාරුයි ඔබට (නදී)
අපරාදෙ ෆොන්සේකාට වෙච්ච දේ තමා මෙත්‍රි අන්කල්ටත් වෙන්නෙ.අපේ මාධ්‍ය ආයතන දෙක සැදී පැහැදී ඉන්නෙ මඩ ගහන්න. (අ)
දෙහිවල අපිත් පත්තු කරා. (අ)
මෛත්‍රී ජනපතිතුමාට ජයවේවා! (නි)
අපිත් එනවෝ. ඔබ තුමාට ජය වේවා. (අ)
ජනතාව ජයක්ග්‍රහනය කරවග යි (අ)
ස්වාදීන අධිකරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්. ජය වේවා. (නදී)
මහින්දව පරද්දන්න කිසි කෙනෙකුට බැහැ(නදී)
පොලොන්නරුවට මොනවා ලැබෙයිද දන්නෙ නැහැ නේද ? සමහරවිට නැව් එන්නේ නැත වරායක් , එහෙම නැත්තන් ගුවන් තොටුපලක් නැතිනම් පාර්ලිමේන්තුව හෝ පොලොන්නරුවට ගෙනියයි . . තව වැඩියෙන් රතිඤ්ඤා පත්තුකරන්න එතකොට තව තව දෙයි (අ)
ඔබ තුමාට ජය වේවා.(හේ)
2010 සරත් ෆොන්සේකා 2014 අනේ පව් (නදී)
මහින්දගේ ජය තවත් තහවුරු වුණා
ජය ශ්‍රී මෛත්‍රී (අ)
සුන්දරයි (අ)
මේ පාර හොරු ටික පන්නමු.(අ)
අනාගතයක් ගැන නොසිතන ආත්මාර්තකමියෝ මොනවා කීවත් රටේ අනාගතය වෙනුවෙන් ඔබ ගත් තීරණය නිවෙරදියි. බුදුන්ටද ගල් පෙරලපු මිනිසුන් සිටි ලොවේ ඔබට දොස් පැවරීම අරුමයක් නොවේ. (අ)
මේ ප්‍රතිචාර වලින් ම රජ පරදි, ජය වේවා. (අ)
තෙරුවන් සරණින් ඔබට ජය.! (ර)
අජිත්, සුදුසු තැනට සුදුසු දේ ලැබේවි. (ර)
අපි කවදත් ඔබ සමගයි (නදී)
රට ගැන සිතා ගත් හොද තීරණයක් අපේ සහාය ඔබට.(අ)
අනේ වයසක මනුස්සය පවු කියලත් හිතෙනවා (අ)
තෙරුවන් සරණයි
අනාගත ජනපතිතුමාට රටම එක්වෙලා සහයෝගය දක්වනවා.(හේ)
මේ විදි බැහැලා ඇත්තේ හාල් මෝල් කාරයෝ සහ ඒ අයගේ චන්ඩි ටික වෙන්න ඇති. (හේ)
පොළොන්නරුවට ලැබෙන දේ නෙමෙයි වැදගත්.(හේ)
පොළොන්නරුවේ විතරක් නොවෙයි...මුළු ලංකාවම ඔබ තුමා සමගයි..(නදී)
හාල් මිල නම් වැඩි වෙයි.(හේ)
හරිම සතුටක්
පොලොන්නරුවේ ඔබ සැමට ජය (නදී)
ජයවේවා! (නි)
අපිත් ඉන්නවා....නිහඬව ඔබ වෙනුවෙන්.(නදී)
තෙරුවන් සරණින් ඔබට ජය.! (හේ)
එ්ක තමයි වෙන්න ඕනේ (නදී)
අනිවාර්යන්ම ඔබතුමා දිනනවා.(දිල්)
මෙි ඔක්කෝගෙම තියෙන්නේ බල තන්නහාව. එදා පාර්‍රලිමෙින්තූවෙි සිටියදී මෙි අයට ජනාධිපති තූමාගේ ඔක්කොම හොදයි. දැන් වැරැදි හොයනවා....හරිම දුකයි. දැන් තමයි ..........(ස)
ගිය පාර ෆොන්සේකා ආවාම. ඉඩිඅමින්ගෙ කතාවයි එකට කරන්න දිලා බලන් ඉදපුවයි බොරුයි පොත් ගහලා බෙදුවා. මේ පාර මොනා නොකරයිද ? (නදී)
අන්න මිනිස්සු.(හේ)
ඔබේ ජය ජනතාවගේ විජයග්‍රහණයයි. (නි)
මේ වගේම කෑ ගහපු කෙනෙකුත් හිටිය නේද 2010 (නදී)
හෙට මුළු රටම බහීවි (නි)