IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


මෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයට

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය හෙට (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කළ නීතීපතිවරයාගෙග් උපදෙස් මත මෙහි විමර්ශන වල ප්‍රගතිය අධකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටටීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බනධයෙන් ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශයේ උධෘත ඉදිරි නෛතික කටයුතු සඳහා නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය අධ්‍යනය කළ නීතීපති දෙපාර්තමේනතුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් එහි අන්තර්ගතය අධ්‍යනය කළ බවද වාර්තාවේ.


 



අදහස් (2)

මෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයට

Kazi Shajahan Wednesday, 27 March 2024 09:14 AM

ඔය නීතිපතියා සත පහකට විශ්වාස කරන්න බැහැ ,මොනවා හරි ජිල් මාට් එකක් දාලා අත යට ගහනවා

:       1       3

Bamunuarachchi Wednesday, 27 March 2024 04:05 PM

ගලේ පහරපු බළලා කියන උපමාව මතක් වුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමන විගමන නිලධාරීන් භාරයේ සිටියදී පලා ගිය ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
2024 අප්‍රේල් මස 28 68 0

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැ


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 28 99 0

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක


රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ
2024 අප්‍රේල් මස 28 292 0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට තද වැසි
2024 අප්‍රේල් මස 28 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ වි


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට
2024 අප්‍රේල් මස 28 230 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලික


මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 2554 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 360 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1755 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site