(යොහාන් භාසුර)
උණ රෝගී තත්වයක් හේතුවෙන් කටයුතු සීමාකර ඇති මාතර බන්ධනාගාරය සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවත් පසුගිය පැය 48 කාලය තුළ උණ රෝගීන් වාර්තා නොවූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි දිසානායක මහතා පැවසීය.
උණ රෝගීන් වාර්තා වීමත් සමඟ එළඹි දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පාලනය වෙමින් තිබෙන බව කී ඒ මහතා එසේ වුවද තව දුරටත් දැඩි සෞඛ්‍ය පිළිවෙත් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කීය.
මෙම උණ රෝගයෙන් එම බන්ධනාගාරයේ රැඳවියෙක් මරණයට පත් වූ බවත් තවත් රැඳවියන් 17 ක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර හිරගෙදර ‘උණ’ සමනය වන ලකුණු
Nimal Silva Wednesday, 27 December 2023 12:37 AM
කොරෝනා පරීක්ෂණයක් කළොත් නරකද?