නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද මහතා ද මිට සුළු වේලාවකට පෙර පැමිණියේය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මේ අවස්ථාවට පැමිණ සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයේ සදාකල් මිතුරොත් නෑ හතුරොත් නෑ අපි මෙයාලගේ නාඩගම් බලමු ජනවාරි වෙනකන් ..(දිල්)
පොළොන්නරුවේ ජනතාවට මොනවද කළේ? (නි)
ඔය තවම කසකාරයෝ විතරද ,පෙරහැරක් පස්සෙන් එනවද කියල තමයි දන්නේ නැත්තේ (නදී)
රාජිත ඇමති වැඩක් නැහැ (නදී)
ඒ කියන්නේ විපක්ෂ එකක වත් ජනාධිපති තරගයට සුදුස්සෙක් නැහැ. ඒ නිසා අපිට ඉන්න ජනාධිපති මේ පාරත් හොදයි. පොන්සේකා උන්නැහේට උනේ එ්කේ අනිත් එක මේ පාර බලා ගන්න පුළුවන්.(නදී)
අපේ ජනාදිපතිතුමා තරමටම ජ්‍යෙෂ්ට පක්ෂයේ කොදු නාරටිය වන මෙතුමා යනවා නම් මමත් අද සන්දානයෙන් ගිහින් පොදු අපේක්ෂකයාට සහය දෙනවා (නදී)
අඳුරු යුගය අවසන් (නි)
චන්ද්‍රිකා ඉන්දියාවේ නියෝදිතයද? (අ)