ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගේ මහත්මා දේශපාලන සුසංයෝගයෙන් රජය කෙටි කාලයකදී බොහෝ දේ වෙනස් කරමින් රටට උපරිම ආර්ථික ප‍්‍රතිලාභ ලබා දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
මෙරට ව්‍යාපාරික ප‍්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ සංසදය සංවිධානය කළ ව්‍යාපාරික හමුවක් අද (11) කොළඹ දී පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
4800 කින් වැඩිි කරලා 10,000 ක් කිය කිය බොරු කියනවා. 2005 ඉදන් මහින්ද මහත්තයා පඩි වැඩිකළා. යුද්ධය කලා. රට සංවර්ධනය කළා. මේවා සමබර කරලා කෙහොමද කළේ කියලා දැන් හිතා ගන්න බැහැ (නදී)
පාටලීලා දැන් මෙගා ඩීල් ගැන කතා කරන්නේ නෑ. කෝ ඒ දවස්වල කියපු හොරු. (නදී)
ලක්මාල් ඔයා අදද නිද්දෙන් නැගිට්ටේ. පඩි රු 10000 කින් වැඩි කලා. ගැබිණි මව්වරුන්ට රු 2000 ගානේ මාස 10ක් දෙන්න පටන් ගත්තා. භූමිතෙල් පෙට්රල් ගාස්තු අඩු කලා. මතක නැද්ද ඒ දවස්වල භුමිතෙල් බෝතලය කීයද කියලා රු 120 අද 56යි. සුදු වෑන් වලින් මිනිස්සු උස්සන එක නතර කරා. කොමිෂන් සභා පිහිටෙව්වා. විශ්‍රාම වැටුප් විෂමතා නැති කරා. ඔෟෂධ පණත ගේනවා. විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරලා වඩා ප්‍රජාත්‍රන්ත්‍රවාදි කරා. තව මොනවද. කුහකයෙක්ට පක්ෂ අන්ධයෙක්ට විතරයි මේවා පේන්නේ නැත්තේ (නදී)
දැන් රටේ ඉන්න ජනතාව බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)
මේ මොනවා කියනවද? එතකොට පරිප්පු 155 යි දැන් 230 යි (නදී)
මහින්ද මහත්තයෝ ඔයා ඔය කියන ව්‍යාපෘතිවල 1.කොන්ත්‍රාකරුවෝ කව්ද? 2.බරවාහන අරගෙන වාරික ගෙවා ගන්න බැරි වුණු අය කව්ද? 3.කොමිස් නැතුව ලතවෙන්නේ කව්ද? කියලා මේ රටේ ජනතාව හොඳට දන්නවා.(නදී)
අනේ නිමල්,ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවන් භූමිතෙල් පෙට්රල් ගාස්තු අඩුකළ හැටි. දැක්කේ නැද්ද පාඩුව. අනික සුදු වෑන් තාම තියනවනේ. මේ රටේ යුද්ධය නැතිකළ එක, දැවැන්ත සංවර්ධනය කළහැටි ... අන්න වැඩ. අද පාරේ තණකොළ ටික කපාගන්න කෙනෙක් නැහැ. අතුගාන්න කෙනෙක් නැහැ. රටට ගිය කලක්. (නි)
මේ සුසංයෝගය හොඳට ගැලපෙනවා. හරියටම කියනවා නම් යාලුවනේ " කොහොඹ ගහට එතුන කරවිල වැලක් වගෙයි" (නදී)
සතොසට ගිහින් බලන්න බඩු නැති සතොසක් තියෙන්නේ (නදී)
අපි නොදන්නවායැ කළ හරිය මේ ටික කාලෙට. (නි)
හොඳ සුසංයෝගයක් බව අපිත් පිළිගන්නවා (නි)
කාට කියන්නද මේවා? දන්නෝ දනිති. (නි)
මොනවාද මේ කළා කියන වැඩ? (නි)
සහතික ඇත්ත (නි)
ඡන්දය දෙනවද, වලකිනවද ? (නදී)
හෙටට වැඩ වෙනුවට බඩට වැඩ ක්ද? (නදී)