තංගල්ල හම්බන්තොට හා මාතරින් අල්ලන පරණ මාළු මීගමුවට ගෙනවිත් කරවල කර අඩු මිලට විකුණන නිසා තම රැකියාව අවදානමක ඇතැයි මීගමුව වේල්ල විදීය,කුඩාපාඩුව එක්සත් ධිවරයින්ගේ සංගමයේ සභාපති එම් එස් ඩෙන්සන් ප්‍රනාන්දු මහතා කියයි.
මීගමුවේ ධීවරයන් දෙදහසක් පමණ මුහුදු නොගිය බවද ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙයවන්නේ කවුද කියලා ඉතාලියේ හිටියත් අපි නම් හොඳින් දන්නවා. (නි)
ගෝඩ් ෆාදට, කියන්නකෝ. (හේ)
මීගමුවේ මාෆියාව මහල්ලෙක් සහ දරුවන් ගෙන් හැදුනු එකක් කියලා ඉතාලියේ ඉන්න මීගමු වැසියෝ පවසනවා.(හේ)
ලේන්සු විකුනනවටත් මේ අය තරහද? (ර)
ඇඟේ මාළු නටන අරියාදු..(හේ)
ඇයි මේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳාගන්න බැරි? (නි)
මේක මාෆියාවක්.(හේ)
බොහොම ස්තුති ඔය ගොල්ල ගෙදරට වෙලා ඉන්න අපි මුහුදු ගිහින් මලු අල්ලාගෙන එන්නම් එතකොට මීගමුවේ මලු හිඟ නිසා හොඳ මිලක් අපේ මලු , කරවල වලට කොළඹ සහ ඉන් අවටදී ලබාගන්න පුළුවන් ,(බ)
සිල්වා, බොහෝම හොඳයි. දකුණේ සහෝදරයින්ටත් මෙහෙම ප්‍රශ්නයක් ආවහම අපිත් ඔය විදිහටම හිතලා අපේ වල ඉහගන්නම්කෝ (නි)
ලංකාවේ නිෂ්පාදනයක් ලංකාවේ ඕනෑම තැනක ගෙන ගොස් විකුණන්න පුළුවන්. යම් දෙයක් අඩු මිලට විකුණන එක හොඳ දෙයක් නොවෙයිද? රටේ අධික බඩු මිලට පුරුදු වෙලාද කොහෙද මේ මිනිසුන්ට දැන් බඩුවක මිල අඩු වුණත් තරහ යනවා. අහෝ මෙහෙව් රටක්! (නි)
අනේ මන්දා පිටිගල මේවා කාට කියන්නද කියලා. (නි)
මේක මෙහෙයවන්නේ කවුද කියලා දන්නවා නම් ලෙඩේ ගොඩදාගන්න පුළුවන් පහසුවෙන්ම. දන්නෝ දනිති නේද? (නි)
මේ වැඩේ ඉක්මන් පිලියමක් ලබා දෙන්න.(හේ)