මෛත්‍රීපාල සිරිසේන මහතා මහ වැලි ඇමැතිවරයාව සිටිය දී 2006 දී ඔහු මරා දැමීමට තැත් කළැයි සිරදඩුවම් ලැබ ජනපති සමාවෙන් නිදහස් වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිත ජනීෆන්, යාපනය කෝපායිහි සිය නිවසට අද ගියේය.

12527629_714925258645076_821680453_n (Copy) 12528105_714925245311744_693025587_n (Copy)