පොදු අපේක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු සහෝදර පක්ෂ වලට ස්තූති කරමින් කොළඹ නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරැඹිය.
තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.
පොදු අපේක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු සහෝදර පක්ෂ වලට ස්තූති කරමින් කොළඹ නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරැඹිය.
තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති.පාට පක්ෂ බේද වලින් තොර ව බුද්ධිමතුන් එකතුවෙලා රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න තීරණ අරන් තියෙනවා.සමාජය මෛත්‍රී හදාවි.ආර්ථිකය රනිල් හදාවි.සුබ පැතුම් .(හේ)
කොහොමහරි රනිල් මහත්තයා බේරුනා එහෙනම් මේ පාරත් (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් රටේ දේශපාලන හැදියාවට බුද්ධියද එක්වීම යහපත් නව ප්‍රවනතාවකි. තාවකාලික නොමග යැවීම තුලින් සත්‍යය සදාකාලිකව යටපත් කළ නොහැකි වනු ඇත.(හේ)
මල්ල උස්සන් කඩේ යන්නාගේ අදහස් දෙස බලා සිටිමි. (අ)
රටම පාවාදුන්නා කියල හිතාගනිමු (අ)
කන්දක් විලිලා මි පැටියෙක් වැදීම නොහොත් නුතන පොදු අපේක්ෂක ජාතක කතා වස්තුව මෙතකින් නිමා වූ වගයි.විලි ලැජ්ජාවේ පන යනවා..මුළු විපක්ෂයේම එහෙම කෙනෙක් නැති කොට ඒකත් අන්තිමට ජනාධිපති තුමාටම හොයල දෙන්න වුනා..මදෑ අපිත් සටනක් බලන්න හිටිය..ඇත් රාජයෙක් එක්ක (අ)
ඉතාම සතුටුයි. එකාදිපති භාවය සුදුසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් රනිල් කරපු කැප කිරීම අගය කරනවා. එකමුතු වුනාම ශක්තිය වැඩියි. (හේ)
ඇත්තටම මට නම් හිතාගන්න අමාරුයි මේවගේ මෝඩ තකතීරු දේකට ඔය තරම් ප්‍රබල යු එන් පි එකේ නායකයෝ ඉඩ දීපු එකට .මොකද රනිල් හරි කරු හරි සජිත් හරි ඉල්ලුවා නම් කුඹුරු කොටන මාටින් අයියත් දන්නවා නගරේ ඉන්න පෙරේරා මහත්තයත් දන්නවා එත් මෛත්‍රීපාල ගැන දන්නේ පොළොන්නරුවේ අයත් නගරබද පෙරේරලත් පමණයි ,මහින්දට නිකන්ම පුජාවට්ටියේ තියලම දුන්නවගේ තමා (අ)
ජයෙන් ජය ඔබට.! (ර)
රට බේරා ගන්න ඔබට පුළුවන්.(හේ)
මොහුටත් ෆොන්සේකාට අත්වෙච්ච ඉරණ මම හිමි වේද සැකයි.මම හිතන විදියට මහින්දට කවදාවත් යු එන පී ඡන්ද ලැබුනේ නෑ.ඉතින් මෙය ගියාට නිල් ඡන්ද කැඩෙන්නේ නැ. හැබැයි කරුට, සජිත්ට උදව් කරන අයට මේ නිසා හිතේ අමාරුත් ඇති ඔවුන්ට අවස්ථව ලබා නොදුන්නට. ඒ නිසා යු එන් පී ඡන්ද සියල්ලම හිමි වේද සැකයි. (අ)
කුමාර-රට බේරාගත්තේ මහින්ද 17 අවුරුද් ශාපයෙන්,හා කුරිරු යුද්ධයෙන්.තව මොන බේරන්නද? හැබැයි දිනපු රට ආපස්සට යාවිද සැකයි. (අ)
මේකෙන් වෙන්නේ කොළ පාට පක්ෂෙය අයත් මහින්දට ඡන්දෙ දීමයි! බලන්නකෝ අන්තිමට වෙනදේ..(හේ)
මගේ ලස්සන රට අද මඩ ගොහුරුවක් වෙලා, හරිම කණගාටු දේවල් වෙලා තියෙන්නේ මගේ රටට (නදී)
මෛත්‍රීපාලා සිරිසේන මන්ත්‍රීතුමාත් පළපුරුදු දේශපාලකයෙක් නිසා ෆොන්සේකා වගේ කට වැරදීම් සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. ගියපාර උනේ යුද්ධයට ලැබුණ ඡන්ද 2ට බෙදුන එක. නමුත් මේ පාර වෙන්නේ නිදහස් පක්ෂ ඡන්ද දෙකට බෙදෙන එක...ලොකු තරඟයක් තියේවී.(නදී)
අපේක්ෂකයෙක් නොමැති නිසා ජනාධිපති තමයි ඔහුව යැව්වේ (නදී)
හොරු නැති, පවුල්වාදයක් නැති, පාතාලයන් නැති, කුඩු නැති, ශ්‍රී ලංකාවක් හෙට උදාවේ! (නදී)
අපේ උණුසුම් සුබ පැතුම් ඔබට ජය නියතයි ..(නදී)
ලංකා ලංකා පෙම්බර ලංකා ..සුරකිමු ඔබ ලංකා......ජය වේවා (නදී)
අසහනකාරී යුගයක, අවසානය? කලු පැල්ලම් ගැසුනු අතිතයක් අපේ දරුවන්ගේ ඉතිහාස පොත්වල? (නදී)
අතීතය කෙසේවෙතත් වර්තමාන බලලෝභී දේශපාලනය අවබෝධ කරගෙන යහපාලනයක් කර ජනතාව සුඛිත මුදිත කරන්නට හැකිවේවා! (නි)
තවම ඉවර වුනේ නෙහෙ...තව එන්න ඉන්නවා පෝලිමේ කඩාගෙන ....හොඳට ඇස් දෙකට රෝස වතුර ටිකක් දාගෙන බලාගෙන ඉන්න ඇත් රජා මී පැටියෙක් ගානට වැටෙන හැටි (නදී)