මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය සමඟ අද පස්වරු පහට පමණ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළට ලඟාවිය.
ඉන්දියාවේ නාවුක නියෝජ්‍ය ඇමැති පී රාධක්‍රිෂ්නන්, ගුවන්තොටේ දී ජනපති පිළි ගත්තේය.
ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.
(ඡායාරූප ඒ එෆ් පී සහ සුදත් සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd