එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහ මැතිවරණයේදී තදබල හානි සිදුවන ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව ගැන විනය පරීක්ෂණයක් පවත්වන්නැයි සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට බ්‍රහස්පතින්දා පැමිණිලි කරන බව ශ්‍රී ලංකා පැවිදි සංවිධානයේ සභාපති වටිනාපහ සෝමානන්ද හිමියෝ කීහ.
පැවිදි හඬ සංවිධානයේ රැස්වීමකදී මේ බව ඒ හිමියෝ කීහ.
ජනපතිගේ විශේෂ ප්‍රකාශයෙන් ශ්‍රීලනිප ප්‍රධාන අපෙක්ෂකයා පරාජය වන බව කියා ඇතැයිද එයද ඔහු විසින් නොකළ යුතු කථාවකියිද සෝමානන්ද හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම දහම රැකෙන්නේ අපේ ගම්වල ඉන්න දුප්පත් පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ගෙන් පමණයි. නහරයේ සහ ප්‍රසිද්ධ නායක හාමුදුරු වරු පන්සල් වල කරන වැඩ හැම දෙනාම දන්නවා (ස)
මෙවෙනි නායකයන්ට කවදාහරි පඩිසන් දේවී රට අරාජික කලාට රනිල්ට කඩේ යහපලකයෝ රට කනවා .මහා බැන්කුවේ මිලියන් ගානක් විනාසයි .මහින්දගේ වැරදි තිබුන .ඒවා හදන්න හැකියි .සභාපති අරගෙන මුළු පක්ෂයම පාවාදෙන නායකයෝද රට කරවන්නේ .විනය පරීක්ෂණයක් කර සාකච්චා කරලා විසදන්න හැකිනේද ? අනේ අගාදයට යන ආර්ථිකය කාබාසිනියා කරන දෙසපලකයෝ .ස්ථාවර වෙලා තිබුන ආර්ථිකය රටට වෙන විනාසය .සිහින මවන්නේ නැතිව රට අස්ථාවර නොකරනු . (ස)
ඔබ වහන්සේලා කට පියාගෙන ශාසනය ආරක්ෂා කරන්නකෝ (ම)
අපේ මිනිස්සු එදා ඉඳන් කලේ එකි නෙකා පාවා දෙන එකනේ. (ස)
සිල් රෙදි බෙදපු එක ආයෙත් උඩට එන බවක් තියෙනවා නේද අපේ හාමුදුරුවනේ. (ස)
හාමුදුරුවනේ ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බයවෙන්න ඕනේ නැහැලුනේ. (ස)
මිනිස්සුන්ට බණ ටිකක් කියුවනන් සිල් රැකෙනවානේ. (ස)
හරියට හරි දිලාන්. දූෂිතයන් වෙනුවෙන් කෑගහන හැමෝටම පොදු ප්‍රශ්නේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙමින් පැවතීම. මේ විදියට ගියොත් තමන්ගේ බඩගොස්තරේ නැතිවෙලා කරපු හොරකම් අහුවෙනවට බයේ පිස්සුවෙන් දඟලනවා. මේ ගොල්ලන්ට විනය පරීක්ෂණ තිබ්බොත් විනය පොතේ නීති මදිවෙයි දඬුවම් දෙන්ඩ. (ස)
එක් අයෙක් නිසා පක්ෂයම විනාසයි. ගොම බින්දුවක් කිරි කලයක් නැති කලවගයි (අ)
බිදුන්ගේ නායකත්වය පිළිගනිමු. (ස)
ජනාධිපති කිව්ව විදිහට සමහර මිනිස්සු මේ ලැබුණු නිදහස.. වල් බුරු නිදහසක් කරගෙන. (අ)
නිවට සිරිසේන ද්‍රෝහියකු බව පෙන්වා ඇත.රටේ නායකයකු ලෙස කොහෙත්ම ගැලපෙන්නේ නැත.වෛරයෙන් පිරුණු කෙනෙකි. (ස)
මහින්දට හොදම කනේ පහර දුන්න නියම ජනාධිපති තුමා මෛත්‍රී ඔබතුමා වේ. මොහු ආයෙත් රජානෝ වෙන්න හැදුවේ ඔබතුමාට කොකා පෙන්නලා. වසර ගණනාවක් තිස්සේ ඔබතුමාට හිමිවන්න තිබු අගමැතිකම නොදී කෙනෙහිලිකම් කරපු මහින්දට දිට්ඨ ධම්මවේදනීය කර්මය පල දුන්නා. මුගේ වටේ ඉන්න කම්බා හොර රංචුවට හරියට අමාරු ඇති . (අ)
ශ්‍රී ලංකා පැවිදි සංවිධානයේ සභාපතිට මොකක්ද එක්සත් ජාතික නිදහස් සන්ධානයත් එක්ක තිබෙන ගනුදෙනුව? (නි)
සංඝයා වහන්සේලාට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා දේශපාලනය සපුරා තහනම් කල යුතුයි දැන් ඉන්න අයට ජනතාවට ධර්මය දේශනා කරන්න වෙලාවක් නැ රටේ ඉන්න හොර දේසපාලුන්ගේ පස්සේ යන එකයි උන්ට කඩේ යන එකයි විතරයි. (ස)
ජනාධිපතිතුමනි, ඔබතුමා කියපු දේවල් හරියට හරි. ඔබතුමාට තෙරුවන් සරණ පතනවා! (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
කරන දෙයක් සිව්ර ඇරලා කරානම් තමි තමයි හොද අපිට පව් පුරවන්නේ නැතුව (ස)
මල්ලිකා ඔයා හරිට හරි . කවදාහරි පඩිසන් දේවී රට අරාජික කලාට,වෛරය නිසා පඩිසන් දෙන්නම ඕන . මෙම විකාර බේද නිසා දරුවන්ට අනාගයක් ගැන සිතන්නවත් බැහැ. හෙලයනි බුද්දිමත් වෙන්න !! (ස)
සියල්ල තීරණය කරන්නේ ජනතාවයි. පිවිතුරු යහපාල වැනි මෝඩයන් සුළු පිරිසක් මෙරට සිටීම වාසනාවක් (නි)
දේශපාලන කථා නොකර හිටියනම් වඩාත් හොදයි (අ)
ටෝයියෝ ටික හිතාගෙන ඇති මහින්ද මහත්තයට අගමැතිකම දෙන්නේ නැහැ කිව්වම අපි ඡන්ද පොලට නොගිහින් යු අැන පි එකේ ජය තහවුරු කරලා දේවි කියල.ඒවා හදේ මහත්තුරුනේ..දැන් යන්නේ නැති එවුනුත් ඡන්ද පොලට යනවා..මෛත්‍රී මහත්තය පක්ෂයට කරපු ද්‍රෝහිකමට මහින්ද මහත්තයව අගමැති කරලම කනේ පාර හොදට කන පුපුරන්නම දෙන්න..පොල්පිත්තක් ගත්තනම් සන්ධානේටයි ශ්‍රී ලංකා එකටයි ඔය විදියේ සභාපතිලා දුසිමක් කපා ගන්න තිබුන.. (ස)
කුඩු කාරයන්ට නම යෝජනා දෙන්න කියා හාමුදුරුවෝ පෙළපාලි යන රටක මේ හාමුදුරුවන්ගේ කතාවට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ (නදී)
ප්‍රකාශ් එතකොට ජනපතිවරනේදී මහින්ද හැසුරුනේ පාදඩ සුනඛයෙක් විදිහට එ්ක හරිද ? ඕනෙම කෙනෙක්ගේ ඉවසන එකේ සීමාවක් තියනවා මහින්දට ඕනේ පහර වැඩක් කරන්න පුළුවන් මෙයා වචනයක් කීවම තමයි මේකේ ඉන්න මෝඩ බුරුවො ඔකොටම තද වෙලා තියෙන්නේ (ස)
හාමුදුරුවරු දෙශපාලනයට යනවට මම නම් කැමති නැහැ . (අ)
කිසිම ප්‍රතිපත්තියක් තියෙන නායකයෙකුට තමන්ගේ පක්ෂයවත් පාවාදෙන්න පුලුවන්ද, (හේ)
සියලු සත්වයන්ගෙන් මනසින් උසස් සත්‍වයා වූ මිනිසා ආගම් සහ විද්‍යාව (විශ්වාසය සහ දැණුම ) නිර්මාණය කළේ සත්‍යයට ගරු කිරීමට මිස භියට හිස නැමීමට නොවේ. (ම)
මෙයා හරියන්නේ නැහැ.(හේ)
මෙතැන පක්ෂය පරදින කතාවක් නෙවෙයි තියෙන්නේ. මහින්ද පරදිනවා කියලනේ. පක්ෂය දිනුවොත් ඒ අයගෙන් කෙනෙක් අගමැතිකමට තොර යි (හේ)
ඒක සිදු වීමට ජනතාව ඉඩ ලබා නොදෙයි.(හේ)
බලය තියෙන තමන්ගේ නායකයා තුට්ටු දෙකට දාලා කොහෙවත් නැතිව තොලොංචි වුණ කෙනෙක්ව උඩ තියාගන්න ගිය ශ්‍රී. ල. නි. ප කාරයන්නට ඔහොම වෙලා මදි . දැන්වත් තේරුම් ගන්න කාටද කරන්න පුළුවන් කාටද කරන්න බැරි කියලා. (අ)
හාමුදුරුවනේ, ප්‍රධාන අපේක්ෂකයා පරදිනවා කියල ජනපතිතුමා කිව්වේ නැහැනේ. පරදිනවා කියල කිව්වේ මහින්ද මහත්තයවනේද? සන්ධානේ ප්‍රධාන අපේක්ෂකයෙක් නම් කරලා නැතුව කොහොමද ඔහොම කියන්නේ. (අ)
සේන, සිරිසේන ලොක්කට කොහොමටත් වැඩක් කරන්න බෑ. වාරි ඇමති වෙලා පොළොන්නරුවට, අනුරාධපුරයට මොකක්ද කලේ ? නිලදාරින්ට දොස් කිය කියා හිටිය විතරයි. සෞඛ්‍ය ඇමැතිවෙලා මොකද කලේ ? වැඩිම වකුගඩු රෝගීන් ඉන්න ඒ පොලොන්නරුව, අනුරාධපුරයට මොකවත් කලාද ? නෑ. ඒක තමයි එයාගේ පුළුවන් කමේ තරම. එහෙවු සිරිසේන ලොක්ක කොහෙද රටේම ප්‍රශ්ණ විසදන්නේ ? ඕනෙම මෝඩයෙකුට ඕක තේරෙනවා. නිකම්ම අවුරුදු පහ යනකම් මම අරක කරනවා, මේක කරනවා කිය කියා ඉදිවී (ස)
මහින්දට ඕනේ වැඩක් කරන්න පුළුවන් මෙයා වචනයක් කීවම තමයි මේකේ ඉන්න ඔකොටම තද වෙලා තියෙන්නේ (අ)
මහින්ද කියන්නේ කොන්ද පණැති කෙලින් වැඩ කරන ඉන්ද්‍රකීලයක් වගේ මිනිහෙක් .පක්ෂයට ද්‍රෝහී උන කෙනෙක් නොවෙයි. රට අරාජිත නොකරනු මිනිසුනේ !. (ස)
මොනවා කළත් කමක් නැහැ, සිවුරට නිගාකරන්න එපා (නි)
හැමෝම නොයිවසිල්ලෙන් දඟලනවා මිසක් කවුරුවත් හිතන්නේ නැහැ පක්ෂයේ ඉන්න වෙනත් ජ්‍යෙෂ්ඨයෙක් ඉස්සරහට අරගෙන ඡන්ද සටන ඉස්සරහට ගෙනයන්න. ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි මහින්ද එක්ක මිසක් පක්ෂයේ අනිත් කට්ටිය එක්ක නෙමෙයිනේ. (නි)
මේවා මිනිසුන්ට දැන් එපාවෙලා තියෙන්නේ. (නි)
මේකේ සමහර අදහස් බැලුවහම හරි දුක හිතෙනවා (නි)
යුගයේ අවශ්‍යතාවය වැටහ නොගන්න ජනතාවක් ඉන්න රටේ අවස්ථාවාදී දේශපලකින් ජනතාවගේ හැගීම් වලින් උපරිම ප්‍රයෝජනගන්නවා. රටක නායකයෙක්ක්ට බෝධිසත්වයෙක් වෙන්න බැහැ කොහොම වුණත් 17 වෙනිදගෙන් පස්සේ ජයගත යුත්තේ කොදෙව් මානසිකත්වයෙන් යුතු ගොත්‍රිකයින් නොවෙයි.. තිසඅවුරුද්දක් යුද්ද අද්දැකීම් ඇති ජාතියක් විදියට එක ශ්‍රි ලංකික ජාතිජක් ලෙස ඉතීන් සුරකින පාලනයක් ස්ථාපිත කලයුතුයි. (අ)
නාමයෝජනා නොදී හිටියා නම් අද මේ කරදර කිසිවක් නැහැ. එහි ප්‍රතිඵල දැන් පෙනෙනවා නේද? මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතිවිශාල බහුතරකින් ජය ලැබුවහොත් ජුලි 14 ජනපති පැවසු අයුරින් ඔහුට හැකිද ඔහුට කැමති කෙනෙකු අගමැති කරන්නට? නාමයෝජනා දීමට ජනපති අකැමති වුවත් ඔහුට හැකිවුණාද පක්ෂයේ අනෙක් අය අභිබවා යන්නට? (නි)
ඔයා කුරුණෑගලින් ඉල්ලන්න හිතුවේ රිලාසිරිට වගේ ගොඩක් ඡන්ද ලැබෙනවා කියල හිතාගෙන නම් එක කවදාවත් වෙන්නේ නැහැ . මොකද රිලාසිරියට ඡන්දෙ දුන්න හැමෝම දැන් කණගාටු වෙනවා කරගත්ත අපරාදයක මහත කියල. ඉතින් රටේම දේවල් හොරා කාපු අයට කුරුණෑගල අපිනම් ඡන්දෙ දෙන්නේ නැහැ (ස)
ගරු මෛත්‍රිපාල ජනාධිපතිතුමා රැකගන්න 62 ලක්ෂය සමඟ මෙවර තවත් 20 ලක්ෂයක් එකතුවෙනවා. (නි)
සෞදියට බාගෙට නැවුනු, විල්පත්තු ඉඩම් බෙදා දීපු, කරුණාට කරුණාකරපු, අපේ ආඹාධිත රණවිරුවන්ට සලකන්න අමතක කරපු මහින්ද ගැනද මේ කියන්නේ? (ස)
ආයෙත් මහා රජාට මැදමුලනේ ජනේලෙක එල්ලිලා හොටු පිහ පිහ හඩු කහන්න වෙනවා මෛත්‍රී ජනාධිපතිතුමාගේ කතාව අහපුවාම. විමලේට ඇඩෙනවා අප්පා.(ස)
දේශපාලන සරණ ගිය පැවිද්දන් නිසා පසුගිය කාලයේ සම්බුද්ධ ශාසනයට සිදුවූ අපහාසය සුළුපටු නැත (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මේකෙන් වෙන්නේ රට අරාජික වන එක පමණි..(ස)
සිල්රෙද්දෙන් කොමිස් ගත්තු අයත් මේ රටේ ඉන්නවා. බලාගෙන යනකොට කොමිස් කාක්කො කියනවා රට ප්‍රධානියාට විනය පරීක්ෂණයක් තියන්න....(ස)
මහින්ද භීතිකාව තියෙන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි. හොරකං කරපු කිරිල්ල හින්දා. (ස)
හාමුදුුරුවන්ට තේරෙනවා මදි. (ස)
හාමුදුරුවනේ,ඔබවහන්සේලා බුදුදමට නිගාදෙන දේවල් වලින් වළකින්න අපේ හාමුදුරුවනේ. (නි)
හාමුදුරුවනේ අනුශාසනා කරනවා මිසක් පැමිණිලි කරන එක සසුනට උචිත නැහැ . අපේ ආගමත් ආරක්ෂාවෙන විදිහට දේශනා කරන්න .(ස)
තව කට්ටියක් දං ගෙඩියට ගෙනියයි කියල බයේ ආපහු බලේට එන්න මාරු විකලෙන් දඟලනවා!!! (ස)
සුසිල් තමයි හිටපු ලොක්කාට පන්දම් අල්ලන්නේ...(ස)
ලංකාවට ගිය කළක්. අපේ රට ගැන අපේ අනාගතය ගැන දුකයි. (ස)
පක්ෂයවත් හරියට අවනත කරගන්න බැරි සිරිසේන කොහොමද රටක් පාලනය කරන්නේ. මහාපවාදීම කරලා එලියට බැස්ස ඔය මනුස්සයට කවදාහරි පඩිසන් දේවී රට අරාජික කලාට . හැම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් තිබෙන බව අමතක කරන්න එපා. (ස)
පල්ලේගෙදර ගමරාලගෙ ආප්පයේ සෝලංග හැංගී ඇත (අ)
මහින්ද රාජපක්ෂ කියන්නේ බල ලෝභී පුද්ගලයෙක් මේ ගැන දැන් මුළු ලංකාවම දන්නවා (ස)
හාමුදුරුවනේ අපි බුද්ධ ධර්මයට හා චිවරයට ගෞරව කරනවා, ඒත් ඔබ වහන්සේ කරන මේ වගේ වැඩ නිසා බුද්ධ ශාසනයටත් නිගාවක්,ඔබ වහන්සේට දෙශපාලනයේ යෙදෙන්න එපා. (ස)
අද සිවුරු දමාගත් කොටසක් තමා චෞර රජුන්ට , කුඩු කාරයන්ට එතනෝල් කාරයන්ට උදව් කරන්නේ , ඔවුන් වෙනුවෙන් හඬ නගන්නේ , මේ ඇතැම් චීවර ධාරින්ට ඕනේ යහපත් සමාජයක් නොව , තම පෞග්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම පමණයි. (ස)
ඔය කවුරුත් අද ඔහොම මහින්දට කතා කරන එක මනුස්ස කමට නිගාවක් ඔය කවුරුත් අද නිදහසේ තමන් කැමති මතයක් දේශපාලනයක් කරගෙන ඉන්නේ මහින්ද මහත්තය නිසානේ අඩුපාඩු තියෙන්න ඇති ඒවා විවේචනය කරන්න ඔය විදියට ගරහන්න එපා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔහොම චරිත ඝාතනය කරන එක නෙවෙයි (අ)
රටේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ උරුමයන් පන්සල් අන්‍ය ආගමිකයන් විසින් වනසා දමනවා ඒවායේ ඉන්න හාමුදුරුවන්ට හිරිහැර කරනවා ශ්‍රී ලංකා පැවිදි සංවිධානයේ සභාපති වටිනාපහ සෝමානන්ද හිමියෝ ඇතුළු අනෙක් අයට ඒවා පෙන් නැද්ද මොකද ඒවා කආට කුට්ටිය ලැබෙන නැහැ නේ සාසනේට මොනවා උනත් කමක් නැ බෙන්ස් කාර් වල යනවනේ අනේ මෙහෙම රටක් (ස)
ඔන්න යහපාලනය (අ)
හිටපු රජතුමාගෙන් මුණ පුරා ගුටි කා නවලෝකේ රෝහලෙන් ප්‍රතිකාරගත් සන්දානයේ ලේකම් තුමා ගිනස් රෙකොර්ඩ් එකත් කැඩුවා එහෙනම්.කොත්තමල්ලි කියපු බෙහෙත .ලේකම්ටම ගහලා වැඩ පටන් ගත්තට මේ දා පාර මහා හොරාගේ සිට පොඩි සොරා දකවා මතක හිටින පාඩමක් උගන්න්වනවා ඡන්දයෙන් .කූරු ගනින්න ලෑස්ති වෙන්න . (ස)
මහින්ද ගැන හිතෙනකොට දුකායි (අ)
පිවිතුරු යහපාල, ටෝයියන්ගේ වැඩ දැක්කනේ ජනවාරි 9වෙනිදා උදේ. ටෝයියන්ගේ දෙවන කොටස බලාගන්න පුලුවන් අගෝස්තු 18වෙනිදා උදේට. වැලක් එහෙම ලෑස්තිකරගෙන ඉන්න. (අ)
කොහෙද මේකේ ප්‍රදාන අපේක්ෂකයෙක් ඉන්නේ කිසිම නායකයෙක් පත් කරලා නැ (අ)
සමහර අය විනය පිටකයවත් හරියට දන්නේ නැතිව , අනුගමනය කරන්නේ නැතිව ගිහියන්ගේ විනය ගැන කතා කරනවා. (අ)
මේ ජනාධිපති මහා පිස්සෙක්. පක්ෂේ දිනවන්න එපානම්, එක දාල යන්නේ නැත්තේ අැයි? මහින්ද දිනනවද නැත්ද කියන එක මිනිසුන්ගේ වැඩක්, එයාගේ වැඩක් නෙවෙයි. (ස)
මෛත්‍රී කලේ තමන්ගේ අම්ම පාවාදීමක් ..... කොන්දක් නෙහෙ රනිල්වගේ රදල පැලැන්තියට කඩේ යන බිය සුළු යටහත් මිනිහෙක්....මහින්දගේ වැරදි තිබුන...ඇයි ජනපතිතුමනි තම පවුලේ සහෝදරයාගේ වැරැද්දට මුලු පවුලම පවා දුන්නේ.....තමන්ගේ පක්ෂයෙන් එලව දෙමීමට විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.එමෙන්ම ඔබ මෙන්ම මහින්දත්...මගේ රට පාලනය කරන රදල ක්‍රමය අවසන් කල යුතුයි. (ස) i
හාමුදුරුවනේ ඇත්ත කියන ජනාධිපති කෙනෙක් අපේ පිනට පහලවෙලා ඉන්නේ ඉතින් හාමුදුරුවනේ ද්වේශසහගත ප්‍රකාශ නොකොට බුද්ධ ධර්මය අනුකුලව කටයුතු කරන මෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටිනවා. (ස)
මම කිසිම, කිසිදාක ශ්‍රීලනිපයට ඡන්දය දී නැත. ඔය හාදයා සැබෑලෙසම මුදලාලිලාට සහ හොර වලවුවලට කඩේ යන බයියෙක්. (ස)
රනිල් හොරා (ස)
ප්‍රධාන අපේක්ෂකයෝ කොහෙද හාමුදුරුවනේ ශ්‍රී ල නි පෙ (ස)
සිරිසේන මහත්තයෝ....ඔයා ඉක්මන් උනා වැඩියි..මට කිව්වනම් මම කියල දෙනවා කියන්න ඕන ටික...ඔයා බයයි නේද 2/3 ක් මහින්දට හෝ රනිල්ට එනවට ඔයා පව්. (ස)
මේ අර මිලියන 600 සිල් රෙදි බෙදන්න මුල්වූ අපේ හාමුදුරුවෝ නේද? දැන් විනය ගැන කතා කරන්නේ! නිකන් ශාසනයට නිගා කරන්න එපා අපේ හාමුදුරුවනේ ! (ස)
ලංකාදිපේ අපේ අදහස් දාන්නකෝ (ස)
මහින්ද එන්නේ රජ පවල රැකගන්නත් දුෂිත කල්ලිය බේරගන්න. ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරාවි. පුද්ගල වන්දනාවේ යන්න එපා. (ස)
මහින්ද මහතා අමාරුවේ දැම්ම සිල්රේදී බෙදාදෙන්න උපදෙස්දී (ස)
අනේ සදු සදු. ඉස්සෙල්ල මහින්ද ව ගෙනියන්න. කරපු හොරකම් වල හෙටියට ඒ හොරු නඩය තාම එළියේ (ස)
මෙයා අමාරුවේ දැම්මේ මහින්ද මහත්තයා නෙමෙයි. අපේ රට මෙයා අමාරුවේ දැම්මේ. මහාම පාවාදීම ඉතිහාසයේ. (ස)
සමහර දේශපාලකයෝ බුදුදහම වැරදියට වටහාගෙන (ම)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)