සාමාන්‍ය වැසියන් 41 දෙනකු මරුමුවට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව පියවර ගැනීමේ අවශ්‍යතාව තමා යලිත් අවධාරණය කරන බව ජනපති තුර්කි ජනාධිපතිට ශෝක පණිවිඩයක් යවමින් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් තත්ත්වයක් කිසිදා අපේ රටට අත්නොවේවා! (නි)
කියන්න වචන නෑ (අ)
ඔබතුම තුර්කියට සොව පලකරනවා කවදාහරි අපේ රටටත් ඔය හෙනෙම වුණාම පත්තරෙන් දැන ගන්න ලැබේවි!(අ)
රජයක් විදිහට අපි තුර්කියට සොව පළකරනවා(ම)
මහින්ද මහත්තයලගේ මොන වැරදි තිබුමත් එතුමල නිසෛ අද මේ රටේ සිංහල ජාතියක් ඉතුරු වුනේ. දැන් නිකම් මැරිලා ඉපදිලා වගේ සමහරුන්ගේ කතාව. (බ)
අපිත් ඔය වගේ තමයි හිටියේ. මහින්ද මහත්තය නිසා කවුරුත් කතා කරනවා මොකුත් දන්නේ නැහැ වගේ. (නි)
නිම්මි, ඔයාගේ කතාව හරියටම හරි (නි)