එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කී මූන් විසින් පැවැත්වුණු දිවා භෝජන සංග්‍රහයේදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා ඇමෙරිකා ජනපති හමු වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තෙල් නෑ කියන්න (බ)
නියමයි (බ)
අපේ රටට හොද දෙයක්. (බ)
මෙතැන සමහර මිනිස්සු මෝඩකමට ඇමරිකාවට බනිනවා. (නි)
ඕවගේ ප්‍රතිඵල තව අවුරුදු 5කට පස්සේ අපිට දැනේවි. ඇමරිකන් කාරයා ගිය තැන හරියට උරුලැවා ගියා වගේ සුවඳයි (බ)
දැන් එතකොට ඔබාමා චීනයේ, ජපානයේ නායකයෝ මුණගැහුණම කතා කරන්නේ චීන, ජපන් භාෂා වලින්ද? නිකන් ගොන් කතා කියන්න එපා. (බ)
ඔබාම සිංහලෙන් ද දන්නේ නෑ කතා කළේ (බ)
අපෝ දැන් ඉතින් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි .මම වාසනාවන්ත වුනා ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම කළු ජාතික ජනධිපති බරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයෝ සියලු දෙනාටම අත්මේස් නොදා අතට අත දීමට ලැබීම ගැන. ඒ ගොල්ලොම මගේ අත අල්ලාගෙන බොහම ආදරයෙන් මට කතා කරා.කියයි . (බ)
යලි උපන් මිතුරු කම (ම)
මම දැන්නං උන්නේ නැනේ ඔබාමාට සිංහලත් පුළුවන් කියලා හරි හපනෙක් නේ (බ)
ලංකාවේ මෝඩයෝ දන්නේ නැහැ, ඇමරිකාව ගැන, දැන් බැරක් ඔබාමා මොන සි. අයි. ඒ. ගේමක් ගහන්න යනවද දන්නේ නැහැ. මෙයාල තෙල් ගෑස් නිධි තියන රටවලට හරිම ආදරෙයි. (බ)
ඇමරිකාවේ මිනිස්සු හොද වුනාට ඇමරිකන් රජය හොද නැහැ. මම ඕකුන් එක්ක අවරුදු ගානක් යුද පෙරමුණුවල හිටිය, ඕකුන් දෙන්නේ ගිනි බෝල ගිලින්න කන්න යන්න එපා. 1% දීල 5000% ගන්න එව්න්. (බ)
මොනවද දන්නෑ නේද කිව්වේ? (ම)
ආපූරු දසුනක්.(හේ)