විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් අද (23) හමු වී ජනපතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමට නියමිතය.
සිරිසේන මහතා සඳුදා (24) මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකිමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට ජය වේවා.! (ර)
මේ රට හදන්නට ඔබට දළදා සමිඳුගේ පිහිට ලැබේවා...(දිල්)
දෙවි පිහිටයි, බුදු සරණයි (නදී)
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අවංක එඩිතර මානව හිතවාදී ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමට මේ පවතින රජය එපා උනේ සල්ලි නිසායත් බලය නිසාවත් නෙමෙයි. අසාදාරණ දේවල් වන විට එතුමාට ජනතාව වෙනුවෙන් යම් යම් තීරණ ගන්න ඉහළ ඉන්න පාලකයෝ ඉඩ දෙන්නේ නැහැ (නදී)
බුදුසරණයි (නදී)
එදා ආණ්ඩුවෙන් ඉදන් මේ මහත්වරු කියපු දේවල් අද බොහෝ දෙනෙක්ට මතක නෑ. (ර)
ඔය යන එන ගමන් වලදී ඔබතුමා තමන්ගේ ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනා. මේක බලය නිසා තමන්ගේ සහෝදරයාගේ බෙල්ල හරි කපන්න ලෑස්ති මිනිස්සු ඉන්න රටක් කියලා අමතක කරන්න එපා. (නදී)
සිරිසඟබෝ නාටකයේ ප්‍රදාන නළුවා බව පේනවා (නදී)
යසිරු මම නම් හිතන්නේ සහෝදරයින්ගේ බෙල්ල කපයි කියලා. හැබැයි සහෝදරයෝ නම් ගොඩක් අයගේ දැනටමත් බෙල්ල කපලයි තියෙන්නේ. (නදී)
ජය වේවා, ඔහු නිර්භීත අවංක නායකයෙක්, තෙරුවන් සරණයි, ඔබට ජය (නදී)
අනේ ඔව් කුසුමලතා අපි එහෙම කරමු. (ර)
අපි ඔබතුමා සමගයි. මෙි ගත් තීරණය රට වෙනුවෙන් ගත් තීරණයක්. බුදු සරණයි! (ස)
ඔබ තුමාගේ ජීවිත ආරක්ෂාව ගැන සම්පුර්ණ අවදානයෙන් ඉන්න. දැන් වියරු වැටිලා ඉන්නේ. ආත්ම ශක්තිය අරගෙන සටනට නොබියව මුණ දෙන්න. දෙවි පිහිටයි ඔබට (නදී)
අප රටට යුද්දයෙන් පසු බලාපොරුත්තු වූ සදාචාරය, ආර්ථික පිබිදීම හා විනය සම්පන්න සමාජයක බිහිවීම යථාර්තයක් කිරීමට මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමාට ඔහු වටා ඉන්න රාක්ෂයන්, පාප මිතුරන් ඉඩ දෙන්නේ නැත. ඒ ද්‍රෝහීන් ඔහු විනාශ කළා පමණක් නොව ඔහු මරණින් මතු අපායට යෙවීමට ද කටයුතු කර ඇත. සැබවින්ම මෙය කණගාටුවට කරුණකි. රටේ අනාගත නායකත්වය මා දන්නා පරදි වැරදි අඩු නිහතමානී නායකයකු වන මෛත්‍රී ට ලබා දී මහින්දවත් අප රටත් හැකි පමණ ගලවාගමු. මගේ රට ලෝකයේ බබලවමු. මෛත්‍රී ඔබට ජය! (නදී)
වෙන කව්රුත් නැද්ද ? (නදී)
මෛත්‍රීපාල කියන්නේ නිදහස් පක්ෂේ වැඩියෙන්ම ජනතාව අතර ප්‍රසාදය දිනාගෙන ඉන්න කෙනා නේද? අයි ඉතින් සන්දානෙන් තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. හැමෝම එකතුවෙලා නිතරඟයෙන් එතුමාව දිනවමුකෝ. පක්ෂය ආරම්භ කරපු බණ්ඩාරනායක මැතිඳුන්ගේ දියණිය පවා සහයෝගය දක්වන්නේ එතුමාට නේද? ඇයි මේ නිදහස් පක්ෂ පාක්ෂිකයන්ව දෙකට බෙදන්නේ ? (නදී)
ඔබ යන මාවත පිරිසිදු බව අප දනී, ඔබට ජය නියතයි (නදී)
අනේ පව් වැදලා සමාව ගන්න හැමෝගෙන්ම කරපු පව් වලට (නදී)
ඇත්තටම මේ අවස්ථාවේදී කාගේ කාගේත් ජිවිත ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කලොත් කාලෝචිතයි. මේ වියරු දේශපාලනයට කිසිම දාක හිතක් පපුවක් තිබ්බේ නැහැ කිසිම රටක. (නදී)
හැගීම් වලට යටවුණ අයට නොතේරෙන හැටි. වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. මේ පාරත් දිනන්නේ අපේ ජනාධිපතිතුමාම තමයි. (නි)
ඔබතුමාට බුදු සරණයි රට ඉදිරියට ගෙනියන්න උපරිම ශක්තිය ලැබේවා. (නදී)
මෛත්‍රී ළඟ ඇත්තේ සැබෑ මෛත්‍රියද? (නි)
ජයවේ ජයවේ ලංකා මාතා!(හේ)
අන්තර්ජාලය පාවිච්චි කරන්නේ සුළු පිරිසකි අදහස් දක්වන්නේ ඊටත් අඩු පිරිසකි. මෛත්‍රී ඔබට ජය, බුදු සරණයි.(හේ)
මෛත්‍රී මහතාගේ ඒ මෛත්‍රී ගුණය අපට හොඳට පෙනෙනවා. රටට සන්හිඳියාව ක් ගෙනෙනු ඇති බව හිතිය හැකිය. (නදී)
පක්ෂ පාට කිසිවක් නෑ. ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. (ර)
ඔබතුමාවත් අත්තනෝමතික විදායක අපායෙන් අපව ගලවා ගන්න. මේ රටට යහ පාලනයක් නැතිව අප අකාලේ මිය යනවා බාල හා තරුණ පරම්පරාව අන්ත දුකකට අැද දාපු මේ ක්‍රමය වෙනස් කලයුතුමයි සැම පක්ෂයක්ම සහයෝගය දෙයි සැම ආගමක් අදහන රටවැසියන් මේ වෙනුවෙන් ඡන්දය දෙනවා නියතයි (නදී)
කුසුමලතා, ඔබගේ කියුම අගය කරමි ඔබ වගේ අනික් අයත් සිතන්න පුලුවන්නම් අපේ රට මොනතරම් ලස්සන වේයිද. ? (ර)
ඔබ තුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. අපගේ උපරිම සහයෝගය. (ර)
ගෙවෙන හැම තප්පරයක්ම තීරණාත්මකයි. මේ තමයි රටේ බත් කන අයට ඉපදුන රට, අනාගත දරු පරම්පරාව ගැන හිතන්න ලැබෙන අවසානම අවස්තාව. (නදී)
අනේ කුසුමලතා , එයා බලය අරගන දින 100 කට පස්සේ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටනේ . ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් වන අපි වෙන පක්ෂයකට බලය දෙන්නේ මොකටද ? (නදී)
බහුතර මහජන කැමැත්ත වත්මන් ජනාධිපති තුමන්ටයි (දිල්)
දැන් ඉතින් අරෙහෙන් පණ දාගෙන සොයනවා ඇති බෙල්ල මුලින් අල්ලගන්න පුළුවන් බොරු වලවල් ටිකක්. ඔබතුමා ප්‍රවේශම් වෙන්න. (අ)
කුසුමලතා,මහත්මිය,සන්දානේ දෙකඩකලේ මෛත්‍රී හා චන්ද්‍රිකා දෙපලම තමා.එහෙනම් නිතරඟයකින් ජනපතිකම දෙන්නඕනේ මහින්ද මහතාට.මොකද එතුමා තවම නිදහස්පක්ෂයේ නිසා.මහින්ද තරම් ප්‍රසිද්ධියක් උසුලන,මහජන ප්‍රසාදයක් දිනු දේශපාලකයෙක් තවත්නැහැ.එහෙනම් උපේක්ෂා[පබා]මර්වින් සිල්වා,රනිල් මහත්වරුත් මෛත්‍රී මහතාට වඩා කොපමණ ජනප්‍රියද තවද අපි බයනැතුව පාරේ,බස්එකේ යන්නේ එතුමාට පින්සිද්ද වෙන්න.නැත්නම් වේ වසර පහට හමුද්දාවේ හා සිවිල්ජීවිත කොපමණ අහිමිවෙලාද?මමත් නොමරුනානම් ජීවත්වන්නේ පණ බයේ.මෛත්‍රීපාල හා චන්ද්‍රිකා නෝනා එන්.ජී.ඕ.හා බටහිර තානාපති නිලදාරීන්ගේ මුදලට හා ඕනඑපාකම් වලට යටවෙලා.මේ හැමටම තිබෙන්නේ බලතන්හාව අපිට හොඳට මතකයි. චන්ද්‍රිකා නෝනාගේ අවසන් වසර ගෙදරයන්න හිතක් තිබ්බෙමනැහැ ....(අ)
ඔබතුමා වෙස්සන්තර ජාතකය රග දක්වනවද? බලය ලබාගෙන රනිල්ට දන් දෙන්න? (අ)
එක්සත් ජාතික පක්ෂය සමාජයේ වගකීම් හඳුනන බව කදිමට ඔප්පු කළා. බලය නොව රට ගැන හිතන පක්ෂයක් සිටීම රටටම ආඩම්බරයක්.(අ)