
(යොහාන් භාසුර)
ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් දීමට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමය මැතිවරණ කොමිෂන් සභාවට අද (12) පැමිණිලි කළේය.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව බලපත්‍ර හයක් මේ වන විට නිකුත් කර ඇති බවත්ඉදිරි සතිය තුල තවත් බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව සුදානම් වී ඇති බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මැතිවරණ කොමිෂන් සභාවට කල පැමිණිල්ලෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ දැක්ම ඕක තමයි. මත් බලපත් දී රට ගොඩගත් ජනාධිපති නම් රනිල් තමයි...