
(සුජිත් හේවාජුලිගේ )
දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබීය.
දේශීය මත්පැන් නීති විරෝධී ආකාරයට බදු නොගෙවා අලෙවි කිරීම වැළැක්වීම මෙම ස්ටිකරය ඇලවීමේ වැඩපිළිවෙළේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි... බේබිගේ අමතර ආදායම් මාර්ගයක් ගොඩගියා. බේබද්දන්ට ජයවේවා...!