මිල අධික විදේශ මත්පැන් බෝතල් තොගයක් නීති විරෝධි ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටකිරීමට උත්සාහ කළ බව කියන ගුවන්තොටුපොළ හමුදා (බි අයි ඒ) කඳවුරේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා කාලයක් තිබුනනේ වී වී අයි පී ලත් එක්ක පිටරට ගිහින් එන අය බලෙන් ඩියුටි ෆ්‍රී එකෙන් මත්පැන් අරගෙන යන. ඒ පුරුද්ද වෙන්න ඇති තවමත්. (බ)
ගුවන් හමුදා භටයෙක් මඩකලපුවේදී වීරයෙක් වෙනකොට නිලධාරියෙක් කටුනායකදී කුජීත වෙලා නේද? (බ)
මතට තිත තියන්න ගිහිල්ලා වැරදි තැනකට තිත තියලා වගේ (බ).
භාතිය ඔයා හොදට කියවලා බලන්න "ගුවන්තොටුපොළ හමුදා (බි අයි ඒ) කඳවුරේ " කියලා තියෙන්නේ. ඒ කියන්නේ "එයාෆොර්ස්. මේක ලොකු පුදුමයක් නෙමේ. පොඩ්ඩක් නෛකන්ද පල්ලමේ තියෙන "එයාෆොර්ස් ක්වාටස් ළගට වෙලා පැයක් දෙකක් බලාගෙන හිටියනම් බෝතල් පන්නන හැටි මරු (බ)
මේවට දෙන්න උත්තර නැහැ අපිට (නි)
මොහාන්,ඔබව නිවැරදි කිරීමක් කරන්නේ.මොහු ගුවන් හමුදා නිලධාරියෙක් නොවේ.ගුවන් තොටුපල සේවා සමාගමේ(එයාර් පෝට් ඒවියේෂන් සර්විස් ) නිලධාරියෙක්. (බ)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
අපි දැනගන්න කැමතියි මෙයා තවමත් උසස් නිලධාරියෙක්ද කියලා. උසස් නිසා වෙන්න ඇති ඔය වැඩේ කරන්න ඇත්තේ. (නි)