IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි

.

( වසන්ත චන්ද්‍රපාල)

අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ  ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින්  විසින් කරන ලද මෙහෙයුමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය , විවිධ නම් වලින් යුත් ජාතික හැදුනුම් පත් හතරක්ද විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද,රියදුරු බලපත්‍රයක් උප්පැන්න සහතික දෙකක් , ග්‍රාම සේවක සහතිකයක් ද හමුවි තිබේ.

සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදී ඔහු රැදි සිටි නිවසින්  පලාගොස් ඇති අතර පසුව පොලිස් නිළධාරින් කිලෝමිටරයක් පමණ දුර පන්නා ගෙනගොස් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා විවිධ නම් වලින් විවිධ නම් සදහන් හැදුනුම් පත් භාවිත කර ඇති අතර, ඔහු යම් අපරාධයකට සම්බන්ධද පාතාලය සමඟ සබඳකම් පවත්වන්නේද යනන පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (1)

මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි

de silva Thursday, 17 July 2025 03:14 PM

සල්ලි තිබෙනවා නම් ඕනෙම කෙනෙකුට ඕනේම නමකින් හැඳුනුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාම හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව, මේ නිකුත් කරන නිලධාරීන්ට විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන නිසා වර්තමානෙත් මේවා සිදු වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site